වරදක් නෑ, අවුරුදු නං වෙනද වගේම තමාumbath dekke kalikin.hamine gedara ada thma office patan gatthe.awrudu kohomada...
එකම වෙනස වෙනද උදේට කන බත් එක වෙනුවට කිරීබත් එක්ක කැවුම් කෑවා එච්චරයි. වරදක් නෑ, අවුරුදු නං වෙනද වගේම තමාumbath dekke kalikin.hamine gedara ada thma office patan gatthe.awrudu kohomada...
එකම වෙනස වෙනද උදේට කන බත් එක වෙනුවට කිරීබත් එක්ක කැවුම් කෑවා එච්චරයි. ekane ban me kale nikan innawa kiyanne .....
hmm ..job 1k nokara inna kam meiline ban. niwadu dawas tika gewa gatteth patta amaruwen

එතකොට කන්නේ බොන්නේ කොහොමද?ආදායමක්?
හෙනම් මම එන්නම් කඩල කරත්තයක් අරන්
ෂේප් එකේ අත යටින් දෙන්නඅහ්.කඩල නෑ මාතියා.වඩේ දෙන්නද?
ලොකු එකක් හොඳේ පරණ පුස් කාපු ඒවා හෙම දීල අහුවෙන්න එපා.කම්මැලිනම් නෑ ගෙදර ඉන්න.
මගේ ආදායම දැනට = 0
අපි තනිකඩ වෙලත් පඩිය මදි ජීවත් වෙන්න.අද බොසා කියනවා පඩි දාන්න දවස් 3ක් පරක්කු වෙනවා කියලා.මම මේ කල්පනා කලේ ඒ දවස් තුන කොහොමද කවර් කරගන්නේ කියලා.

අපිටත් කියාන්කෝ ඔය ජීවත් වෙන විදිය.

ෂේප් එකේ අත යටින් දෙන්නලොකු එකක් හොඳේ පරණ පුස් කාපු ඒවා හෙම දීල අහුවෙන්න එපා.
අපි තනිකඩ වෙලත් පඩිය මදි ජීවත් වෙන්න.අද බොසා කියනවා පඩි දාන්න දවස් 3ක් පරක්කු වෙනවා කියලා.මම මේ කල්පනා කලේ ඒ දවස් තුන කොහොමද කවර් කරගන්නේ කියලා.
anek hema masema 10 denna ona eka 25 wenawa.samahara masa walata deparakata denne.karanna deyak nethi nisa inne.apita welawata padi hambenne april mase vithrayi ban,anek hema masema 10 denna ona eka 25 wenawa.samahara masa walata deparakata denne.karanna deyak nethi nisa inne.
ගෙනෙන් ගෙනෙන්.සාමයෙන් බිස්නස් කරමු
තනිකඩ වගේ පිටට පෙන්නගෙන හොරෙන් හොරෙන් පවුල් දෙක තුන නඩත්තු කරද්දී ඔහොම වෙනව![]()






වරදක් නෑ, අවුරුදු නං වෙනද වගේම තමාඑකම වෙනස වෙනද උදේට කන බත් එක වෙනුවට කිරීබත් එක්ක කැවුම් කෑවා එච්චරයි.

හප්පට සිරි.අපේ නම් දාහෙන් සම්පතයි.මාසේ අන්තිම වෙනකොට ඇටෙන්ඩන්ස් ශීට් එක හදන්න කියලා බොස්ම කියනවා.මාසේ අන්තිම දවසේ පඩි හම්බවෙනවා
මොකක්ද ජොබ් එක?
තනිකඩ වගේ පිටට පෙන්නගෙන හොරෙන් හොරෙන් පවුල් දෙක තුන නඩත්තු කරද්දී ඔහොම වෙනව![]()