~~සංවාද මණ්ඩපය~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    umbath dekke kalikin.hamine gedara ada thma office patan gatthe.awrudu kohomada...
    වරදක් නෑ, අවුරුදු නං වෙනද වගේම තමා :D එකම වෙනස වෙනද උදේට කන බත් එක වෙනුවට කිරීබත් එක්ක කැවුම් කෑවා එච්චරයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ekane ban me kale nikan innawa kiyanne .....

    අපි තනිකඩ වෙලත් පඩිය මදි ජීවත් වෙන්න.අද බොසා කියනවා පඩි දාන්න දවස් 3ක් පරක්කු වෙනවා කියලා.මම මේ කල්පනා කලේ ඒ දවස් තුන කොහොමද කවර් කරගන්නේ කියලා.
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    bgkQK.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි තනිකඩ වෙලත් පඩිය මදි ජීවත් වෙන්න.අද බොසා කියනවා පඩි දාන්න දවස් 3ක් පරක්කු වෙනවා කියලා.මම මේ කල්පනා කලේ ඒ දවස් තුන කොහොමද කවර් කරගන්නේ කියලා.

    තනිකඩ වගේ පිටට පෙන්නගෙන හොරෙන් හොරෙන් පවුල් දෙක තුන නඩත්තු කරද්දී ඔහොම වෙනව :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෂේප් එකේ අත යටින් දෙන්න :dull: ලොකු එකක් හොඳේ පරණ පුස් කාපු ඒවා හෙම දීල අහුවෙන්න එපා.

    පෙරේදා වඩේ තියෙන්නේ.ඊයේ බිස්නස් නෑනේ.දේවාලේ වැසිකිළිය හොඳයි නේද
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපි තනිකඩ වෙලත් පඩිය මදි ජීවත් වෙන්න.අද බොසා කියනවා පඩි දාන්න දවස් 3ක් පරක්කු වෙනවා කියලා.මම මේ කල්පනා කලේ ඒ දවස් තුන කොහොමද කවර් කරගන්නේ කියලා.

    apita welawata padi hambenne april mase vithrayi ban,:( anek hema masema 10 denna ona eka 25 wenawa.samahara masa walata deparakata denne.karanna deyak nethi nisa inne.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    apita welawata padi hambenne april mase vithrayi ban,:( anek hema masema 10 denna ona eka 25 wenawa.samahara masa walata deparakata denne.karanna deyak nethi nisa inne.

    හප්පට සිරි.අපේ නම් දාහෙන් සම්පතයි.මාසේ අන්තිම වෙනකොට ඇටෙන්ඩන්ස් ශීට් එක හදන්න කියලා බොස්ම කියනවා.මාසේ අන්තිම දවසේ පඩි හම්බවෙනවා

    මොකක්ද ජොබ් එක?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ගෙනෙන් ගෙනෙන්.සාමයෙන් බිස්නස් කරමු

    - හිමින් සැරේ වඩේ වලට බඩ යන බෙහෙත් දාමින්

    තනිකඩ වගේ පිටට පෙන්නගෙන හොරෙන් හොරෙන් පවුල් දෙක තුන නඩත්තු කරද්දී ඔහොම වෙනව :yes:

    :yes::yes::yes::yes::yes:

    බායි :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වරදක් නෑ, අවුරුදු නං වෙනද වගේම තමා :D එකම වෙනස වෙනද උදේට කන බත් එක වෙනුවට කිරීබත් එක්ක කැවුම් කෑවා එච්චරයි.

    sirawata ban awrudda apiwa kewa :(
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හප්පට සිරි.අපේ නම් දාහෙන් සම්පතයි.මාසේ අන්තිම වෙනකොට ඇටෙන්ඩන්ස් ශීට් එක හදන්න කියලා බොස්ම කියනවා.මාසේ අන්තිම දවසේ පඩි හම්බවෙනවා

    මොකක්ද ජොබ් එක?

    lectra marker meker,garment side eke job 1k.