~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eyatath hoda nam, eyage ammatath prashnayak naththam eya ema hitapuwawe. oya nikan e manussayawa apahasuwata path karanna epa :yes::nerd:

    :D එක එක අය හිතන විදියනෙ. සමහරු හිතන්නෙ රජයෙ රැකියා තමයි හොද ම කියල. තව අය කියන්නෙ ජොබ් එකක් නොකර බිස්නස් කලොත් එයා වැඩක් නෑ කියල. තව අය කියන්නෙ ජොබ් නොකලොත් ඉතින් වැඩක් ම නෑ කියල. සමාජයේ හැටි තමයි
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    :)
    mata nam hitenne thmangema deyak karana eka thma hondama de.umbe vidiya hari
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: ehenam kenek hoyagant puluwan wey

    හොයාගන්න පුළුවන් වෙන්න දෙයක් නෑ. ඕනතරම් අය ඉන්නව බඳින්න. ඒත් එහෙම බැඳල හරියන්නෙ නෑ. ගැහැණු කෙනෙක් තමන් ඉන්න පවුලෙන් වෙන්වෙලා සැමිය ගාවට එන්නෙ එයා එක්ක සතුටින්, සැපෙන්, රැකවරණයක් ඇතුව ජීවත් වෙනන පුළුවන් වෙයි කියල හිතල.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සෙනසුරාදා රෑ.. ආරංචියේ හැටියට දැන් ආසාධ්‍යයිලු :no: දේපල ටික ලියල දීලා තමයි ඔය ගියෙ

    boru kaiayanna epa yako udet awe oya yasa ageta :frown:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :D එක එක අය හිතන විදියනෙ. සමහරු හිතන්නෙ රජයෙ රැකියා තමයි හොද ම කියල. තව අය කියන්නෙ ජොබ් එකක් නොකර බිස්නස් කලොත් එයා වැඩක් නෑ කියල. තව අය කියන්නෙ ජොබ් නොකලොත් ඉතින් වැඩක් ම නෑ කියල. සමාජයේ හැටි තමයි

    :no::no: mama ehema hithan na. habay man hithane pirimi kenek unahama mona hari adayamak thiyennna ona. eka rajayeda business da kiyana eka wadak na. oya kalin kiwe nikan amma thaththa hamba karan eken thama innawa kiyalane. oyata kiyala business ekak hari depala hari thiyenawnam ithin oyat rakiyawak thamay karane. :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehenam ithin adayamak na kiyane. oya thiyene. idam oyagenam ithin eka oyage rakiyawane

    ඉතින් මගෙ නමට ලියල නෑ. ඒක නිසා මගෙ නෙමයි :lol::lol: ඒක නිසා ආදායමත් මගෙ නෙමෙයි. ඒක නිසා මගෙ කියන්න බැහැනෙ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ නෑ. දැනට ජීවත් වෙන්න ඇති. ඒත් තව කෙනෙක් ආවොත් මදි

    ඉතින් ඔහොම කියල සදා තනිකඩ අනාත සිංහල කුකුලෙක් වගේ මැරිල යන්ඩද කල්පනාව? :eek::eek: