~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    උබ freelancing වගේ ආස නැද්ද මචං ? නිකන් ඔහේ ඉන්න ගමන් කරන්න පුළුවන් නේ :)

    freelancing හොඳයි තමයි ඉතින්. ඒත් මං කරන්නෙ නෑ. මට එක දිගට එහෙම එක දෙයක් කරන්න කම්මැලි පරිගණකයෙ. උදාහරණයකට මං සයිට් එකක් හැදුවොත් අවුරුදු 5 විතර හදයි එකක් :lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    හෙට බොලිවුඩ් නේද?



    ඉතින් අයියේ තව කල් යවන්නේ නැතුව ඉක්මනට කෙල්ලෙක් හොයාගෙන බදින්ඩකෝ.
    නැත්තන් ළමයට අවුරුදු 20ක් වෙද්දී තාත්තට 60ක් වගේ වෙයි.



    හින්දි සින්දු අහන්නේ නැද්ද?
    hindi ahanne nethi un nika hitapalla
    ahana un waren
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    arrowge namki thama yko :D
    :D:D

    මන් හිතුවේ කොටාගේ මරනය ගැන කතාවෙනවා කියලා, මුල් හරිය කියවන්නේ නැතිව අගට සෙට් වුනේ ,

    ඇරෝනම් අර ලිද පැත්තේ යන්ඩ ඇති එන්ජිම ඔෆ් කරගෙන ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මන් හිතුවේ කොටාගේ මරනය ගැන කතාවෙනවා කියලා, මුල් හරිය කියවන්නේ නැතිව අගට සෙට් වුනේ ,

    ඇරෝනම් අර ලිද පැත්තේ යන්ඩ ඇති එන්ජිම ඔෆ් කරගෙන ;)
    :lol::lol::lol::lol: