eka hondayi,katawath baya wenna deyak neha,hoyala balala piliwelata karan palayan

ඒක ඇත්ත තමයි දැන්ම ජිවිතේ වගකීම් ගන්න එක හොදයි.
එතකොට හොදට අත්දැකීම් තියනව ජිවිතේ

ඒක හරි තමයි. එත් ඉතින් දැන් ඒ මිනිස්සුත් කැමැත්තෙන් ඒක කරනව වෙන්න බැහැනෙ.
මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්රෙඩ් ටික දැක්ක ...![]()
එදා ඉදන් තමා ගේමට බැස්සේ![]()
ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..![]()

ඌ හැම වෙලේම බයෙන්නේ ඔෆිස් කෙල්ල ත්රේඩ් සීරිස් එක දැම්මේ ඒකි හකී කියලා,
මේ පාර දැකලා

every Tuesday 8pm
show eka cancell wenawanm meke danawa
http://www.elakiri.com/forum/showthread.php?t=1530750
ඒකට සතුට ප්රකාශ කරන්ඩ උබේ අර ලස්සන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩනේ තිබ්බේ

lapak ganna salli hamba wewa kiyala kiyapan
![]()

අහ thopii බ්රෝ කොමද කොමද වාස දේස![]()

මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්රෙඩ් ටික දැක්ක ...![]()
එදා ඉදන් තමා ගේමට බැස්සේ![]()
ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..![]()

eke radio beneelakiri kiyalat appa ekak thiyenawnae. eka wada nadda?

elakiri kiyalat appa ekak thiyenawnae. eka wada nadda?