~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    දැන්ම ජිවිතේ වගකීම් ගන්න එක හොදයි.
    එතකොට හොදට අත්දැකීම් තියනව ජිවිතේ

    මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්‍රෙඩ් ටික දැක්ක ... :D
    එදා ඉදන් තමා ගේමට බැස්සේ :cool:

    ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
    අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..:D
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්‍රෙඩ් ටික දැක්ක ... :D
    එදා ඉදන් තමා ගේමට බැස්සේ :cool:

    ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
    අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..:D
    :cool::cool::yes::yes:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඌ හැම වෙලේම බයෙන්නේ ඔෆිස් කෙල්ල ත්‍රේඩ් සීරිස් එක දැම්මේ ඒකි හකී කියලා,
    මේ පාර දැකලා

    නැත්නම් තව දෙයකුත් වෙන්න පුළුවන් :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒකට සතුට ප්‍රකාශ කරන්ඩ උබේ අර ලස්සන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් දාන්ඩනේ තිබ්බේ

    මේකේ ඔක්කොම හොයන බලහන් ඉතුරු එව්වා මෙතන දැම්මොත් සිල් බිදෙනවා :lol::lol:

    lapak ganna salli hamba wewa kiyala kiyapan :lol:
    :lol::lol:

    ගන්න ලැපේ සියලු දෝෂ දුරු වේවා !!! :lol::lol:

    අහ thopii බ්‍රෝ කොමද කොමද වාස දේස :cool:

    අද ගෙදර බන් :D:D
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාත් ඉස්සර පාවෙවී හිට්යා බන් .. කරුමෙට රත්තරන් ගේ ත්‍රෙඩ් ටික දැක්ක ... :D
    එදා ඉදන් තමා ගේමට බැස්සේ :cool:

    ඔව් බන් කවද හරි , girl කෙනක් ගේ ළමයින් ගේ , බර කරට ගන්න තියෙන එකේ
    අපි අපේ බරවත් දැන් තියාම උස්සල practice කරන්න එපෑයැ ..:D

    එක හොදයි පුතී..
    කෙල්ලෙක්ගෙ බර ගත්තම මෙච්චරකල් උස්සපු බරවල් මොනාද කියල හිතෙයි :lol::lol::lol: