~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:අම්මලා දාලා යන්න බැ ලන්කාව විනාස වෙනවා කිවත් අම්මලා,නන්ගි දාලා යන් නැ ,මට පුලුවන් තාක්කල් මන් බලා ගන්නවා එයාලා:baffled::baffled::baffled::baffled:

    නන්ගිව ඕනනම් අපි බලාගන්නම්:baffled::baffled::D:D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    :lol::lol:අම්මලා දාලා යන්න බැ ලන්කාව විනාස වෙනවා කිවත් අම්මලා,නන්ගි දාලා යන් නැ ,මට පුලුවන් තාක්කල් මන් බලා ගන්නවා එයාලා:baffled::baffled::baffled::baffled:

    නැත්නම් යනවා නේද ? අපෝ උබව ආශ්‍රය කරන්න බයයි වගේ බන් දන් නම් :shocked::no:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    ඉස්සරවත් අහලා නෑ

    මට ඔහේ සෙට් වෙන එකක් අහනවා බන් හොද නම් .. :) දැන් කලේ සිංහල ඒවා නම් අඩුයි ..
    දැන් ට්‍රෙන්ඩ් එක bus සින්දු නේ :( අඩනව .. අඩනවා ... එපා වෙනවා අහද්දී ..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම විතරද මේකේ ලේසියෙන් සින්දුවක් අහන්නෙ නැති එකෙකුට ඉන්නේ... :dull:

    - සමාජෙන් කොන් වෙලා

    mama innawa,hitunoth ahanawa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට ඔහේ සෙට් වෙන එකක් අහනවා බන් හොද නම් .. :) දැන් කලේ සිංහල ඒවා නම් අඩුයි ..
    දැන් ට්‍රෙන්ඩ් එක bus සින්දු නේ :( අඩනව .. අඩනවා ...

    මාත් ගොඩක් අහන්නේ පරන ඒවා
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :lol::lol:අම්මලා දාලා යන්න බැ ලන්කාව විනාස වෙනවා කිවත් අම්මලා,නන්ගි දාලා යන් නැ ,මට පුලුවන් තාක්කල් මන් බලා ගන්නවා එයාලා:baffled::baffled::baffled::baffled:

    ඉතින් අම්මවයි නංගිවයිත් එක්කන් යන්න... හේතුව කිව්වහම ලේසියෙන්ම ආධාර ගන්න පුළුවන් වෙයි :yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මට ඔහේ සෙට් වෙන එකක් අහනවා බන් හොද නම් .. :) දැන් කලේ සිංහල ඒවා නම් අඩුයි ..
    දැන් ට්‍රෙන්ඩ් එක bus සින්දු නේ :( අඩනව .. අඩනවා ... එපා වෙනවා අහද්දී ..

    bus sindu,apo mathak karanna eapa.