~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ice cream kalada?:confused::confused::confused:

    එහෙමද කීවේ, නෑ බොරු ඔය,

    ගෙවල් පැත්තෙ ලිදක් තියෙනවා කෙල්ලෝ නාන්ඩ එන, එකවතාවක් sපොඩි ඊන් කක් වෙලා, මේවා කියන එක හරි මදි, පොඩි දෙයක් දැකලා, මේ පාර ඉද ඇතුලට බැහැලා ඉදලා දවසක්ම් ගොඩ එන්ඩ බැරිව, සීතලට තමා ඔය උන
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ale tuda.
    choco ekak kapu kalayak mathaka na mama nam :(

    ai e mamanam kanne belgian choc ekak. onada?
    241edc89-3b56-4cef-8709-4ba38686d8f3_425x425.JPG
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dan aduida?
    ඔව් අක්කේ ටිකක් අඩුයි:cool:
    නැන්දි දන්නවාද උන හැදුන හැටි ,
    :no::no::no:
    ඇරෝ අයියන්ඩි මම කියන්නද
    :no::no::no::no:
    එකෙන්ම මාත් එනනම් උබේ උදව්වට :cool:
    :no::no::growl::growl:
    අවුරුදු 2කනේ, මහ දෙයක්ද,ගොඩක් දුරට මට වඩා කොට ඇති,

    ඇරෝ නන්ගිගේ උස කොච්චරද
    :growl::growl:
    මෙන්න ප්‍රශ්න ... :cool:
    :frown::frown::frown::frown:
    ice cream kalada?:confused::confused::confused:
    :yes::yes::yes::yes::yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එපා මහන්සි වෙන්න.එලෙවල් කාලෙත් මම ක්ලාස් එක්කන් ගියා පුලුවන් හැම වෙලේම,දැනුත් මට පුලුවන් එයා බලා ගන්න.ඉස්සර නගාව ස්කුල් දාලා මන් පයින්ම මගේ ස්කුල් එකට යන්නේ,නගාගේ ස්කුල් අය හිතුවේ නගා මගේ කෙල්ල කිලා:baffled::baffled:

    :shocked::shocked:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙමද කීවේ, නෑ බොරු ඔය,

    ගෙවල් පැත්තෙ ලිදක් තියෙනවා කෙල්ලෝ නාන්ඩ එන, එකවතාවක් sපොඩි ඊන් කක් වෙලා, මේවා කියන එක හරි මදි, පොඩි දෙයක් දැකලා, මේ පාර ඉද ඇතුලට බැහැලා ඉදලා දවසක්ම් ගොඩ එන්ඩ බැරිව, සීතලට තමා ඔය උන

    :lol::lol::lol: aththada?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එහෙමද කීවේ, නෑ බොරු ඔය,

    ගෙවල් පැත්තෙ ලිදක් තියෙනවා කෙල්ලෝ නාන්ඩ එන, එකවතාවක් sපොඩි ඊන් කක් වෙලා, මේවා කියන එක හරි මදි, පොඩි දෙයක් දැකලා, මේ පාර ඉද ඇතුලට බැහැලා ඉදලා දවසක්ම් ගොඩ එන්ඩ බැරිව, සීතලට තමා ඔය උන
    :lol::lol::lol::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එපා මහන්සි වෙන්න.එලෙවල් කාලෙත් මම ක්ලාස් එක්කන් ගියා පුලුවන් හැම වෙලේම,දැනුත් මට පුලුවන් එයා බලා ගන්න.ඉස්සර නගාව ස්කුල් දාලා මන් පයින්ම මගේ ස්කුල් එකට යන්නේ,නගාගේ ස්කුල් අය හිතුවේ නගා මගේ කෙල්ල කිලා:baffled::baffled:
    සෙන්ට් තෝමස් එකේ ඉඳන් සයන්ස් එකට හරි ක්‍රයිස්ට් චර්ච් එකට:)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ~~සංවාද මණ්ඩපය~~ 04-24-2017 01:31 PM Oya messawa ain karapan ** kana *****yekda uba monitare messo wahanne musalaya

    හා හා...
    රෙප් කපල කියපන්කො කවුද මන්ද එකෙක් මැස්සව දැකල
    කාන්තාවන් සිටින නිසා සංස්කරණය කරන ලදී.