~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේකනෙ මල්ලි ඔය වරද වුණා කියන අය ඉතා සුලතරයයි. ඕක හංගල ඉන්න අය කොච්චර කියල ද හිතන්නෙ?

    අනිත් එක පිරිමින්ට ඕක අදාල වෙන්නෙ ම නැහැනෙ එහෙම බැලුවහ ම? එතකොට එයාල හරි සිල්වත් ද?

    ඒකනම් එහෙම තමා , මම කීවේ හොදනම් වරදක්
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    rawattuwa kiyala barida?
    udarata marriage divorce karanna puluwan seen ekak thiyanawa neda? :shocked:

    උඩරට නීතියනම් දන්නේ නෑ.සාමාන්‍ය නීතිය යටතේ බෑ.බැන්දට පස්සේ අනචාරයේ ගියොත් දික්කසාද වෙන්න පුලුවන්
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    kawru kohoma kiwwath umba kelin hitapan mama nam ehemayi.

    Virgin මගුල බලන්න උබට පිස්සු,:angry::angry:බැදපු දවසේ හොද කන්නාඩියක් ,අන්වික්ශයක් වගේ එව අරන් ගිහින් ඔක්කොටම කලින් එවා බලපිය :angry::angry:..

    උපතින්ම පිහිටි නැති එකෙක් හම්බුනොත් එ කෙල්ල හැමදාම උබේ බැනුම් අහන්න ඔනද?:(:(

    e unata virgin unoth hodai ne ban..
    balamu ithin. issarahata mona weida danne nane :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට හොයලා ඕනේ 2017 ලෑන්ඩ් රෝවර් එකක් තියෙන තට්ටු තුනක ගෙයක් එක්ක පොල් වතු හතරක් පහකුයි තේ වත්තකුයි නුවර එළියේ බන්ගලාවකුයි තියෙන ගෑනු ළමයෙක්ව.. මම දෑවැදි බලන්නේ නෑ :D:baffled:

    ප.ලි. තව ගොඩාක් ලස්සන වෙන්න ඕනේ

    අහ් මම දන්න මට මල්ලි කියන පට්ට ලස්සන කෙනෙක් ඉන්නවා.50 වෙලා නෑ මයේ හිතේ... මොන්ටෙරෝ එකක් අවුලක් නෑනේ? :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    e unata virgin unoth hodai ne ban..
    balamu ithin. issarahata mona weida danne nane :D
    ඇයිහොද?? කෙල්ලට වේදනාවක් දැනෙන එකද?ලේ දකින එකද?ඇයි ලේ මිට කලින් දැකලා නැද්ද?නැත්තන් අත කපාගෙන බලාගනින්,:frown::frown:මටනම් කෙල්ල මන් ඉස්සරහා වේදනාවක් විදිනවා බලන් ඉන්න බැ.මන්නම් ඔව බලන් නැ කියටවත්.:no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයිහොද?? කෙල්ලට වේදනාවක් දැනෙන එකද?ලේ දකින එකද?ඇයි ලේ මිට කලින් දැකලා නැද්ද?නැත්තන් අත කපාගෙන බලාගනින්,:frown::frown:මටනම් කෙල්ල මන් ඉස්සරහා වේදනාවක් විදිනවා බලන් ඉන්න බැ.මන්නම් ඔව බලන් නැ කියටවත්.:no:

    එතකොට වර්ජින් කෙනෙක් හම්බුනොත් :baffled::baffled::baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අහ් මම දන්න මට මල්ලි කියන පට්ට ලස්සන කෙනෙක් ඉන්නවා.50 වෙලා නෑ මයේ හිතේ... මොන්ටෙරෝ එකක් අවුලක් නෑනේ? :confused:

    ඔච්චර වයසනම් 80ක් වගේ වුනත් කමක් නෑ.. (ඉක්මනට මැරෙන තරමට හොඳයි) වෙන නෑයෝ නැති කාටවත් උදව් කරන්න ආස නැති කෙනෙක් වෙන්න ඕනේ හැබැයි.. :rolleyes::D