~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට පේන්නෙ කඩුවක් වගේ:lol:, ඇරෝට කොටන්නද දන්නෑ :(

    අහල බලමු එය කඩුවක් ද කියා. කොස් කොටන්නත් කඩු පාවිච්චි කරනවලුනෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් ට්‍රයි කලා,

    ඩෙස්ක්ටොප් මොනිටර් එක තමා ගෙදර ඉද්දිත් මම දාගෙන ඉන්නේ,
    ඒ හින්දා මේක දිහා බලන්න අමාරුයි අරකට පුරුදු වෙච්ච හින්දා,

    ඔව් ඉතින් පොඩි ස්ක්‍රීන් කොහොමත් අමාරුයි තමයි :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ko mark no mark ekeda koheda kiyanne
    mokak hari sinhala film eheka thibba kaallak thamayi :P :lol:

    අහ ඒකෙ ද තිබුණෙ? මතක නෑ.

    කොහොමත් තියෙනව තමයි ඒ වගේ කෑලි ඉතින් ඒවල :D
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,129
    113
    Home sweet home ..
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් ඉතින් පොඩි ස්ක්‍රීන් කොහොමත් අමාරුයි තමයි :yes::yes:

    පොඩි එක නෙමේ අවුල,

    ලැප්ටොප් ස්ක්‍රීන් එකයි මොනිටර් එකයි අතර වෙනස දැනිලා නැද්ද , මොනිටර් ඇස් වලට හොදයි අරවට වඩා මටනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nahane ane balannako plaster eka galawala hitiye ada dawasama maara amarui
    ara loku thuwalayak wage neveyi
    hariyata kolekata kapunama ridenne a wage :baffled:

    අහ එහෙනම් ඉතින් දැන් ප්ලාස්ටර් හරි බෙහෙත් හරි දාන්න වෙයි. නැත්තම් රෑ වෙද්දි අමාරුයිනෙ.

    ටිකක් කැපිල වගේ ඇති. එතකොට රිදෙනවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol:ගිහිල්ල ගොඩක් වෙලානේ,

    දැන් හබියට අන දෙනවා ඇති උයන්ඩ :shocked:

    හෙට ඇවිත් ඕව කියවල රිප්ලයි කරද්දි අහන්න වෙයි ඔයාට හොඳට. තව ටික දවසකින් රෝසිත් ඔහොම කරයි නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පොඩි එක නෙමේ අවුල,

    ලැප්ටොප් ස්ක්‍රීන් එකයි මොනිටර් එකයි අතර වෙනස දැනිලා නැද්ද , මොනිටර් ඇස් වලට හොදයි අරවට වඩා මටනම්

    ඒක ඉතින් ගොඩක් වෙලාවට ලැප් බ්‍රෑන්ඩ් එක අනුව තමයි. සමහර ස්ක්‍රීන් තියෙනව තමයි සෑහෙන බ්‍රයිට් වැඩි. මමනමේ ඩෙස්ටොප් තමයි පාවිච්චි කරන්නෙ. ලැප් මට හරියන්නෙ නෑ