~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සීතල යහනේ තනියම ගුලිවී
    හැඬුවේ දුක නැති වී යන්නයි
    කියන්න දොම්නස අද කවුරුත් නෑ
    ඔබ වෙනකෙකු හා ගොස් ඉවරයි
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
    දරන්න බැරි දුක ලැබු හින්දයි
    ඇහෙන්නේ නැති මේ හද හඩනා හඩ
    දකින්න ඇරයුම් මේ ඔබට


    ලක්ෂ්මන් හිල්මි නේද. ගොඩ කාලෙකින් මතක් උනේ සින්දුව

    මෙරක්‌ නොවෙ සිත දුක උහුලන්නට
    මලක්‌ උනේ ඔබ පිලිගන්නයි
    දෙනෙත්වගෙ මම සුරකින සෙනෙහස
    මට මේ කදුලින් දඩුවම් ඇයි


    ඔව් එයා තමයි :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
    දරන්න බැරි දුක ලැබු හින්දයි
    ඇහෙන්නේ නැති මේ හද හඩනා හඩ
    දකින්න ඇරයුම් මේ ඔබට


    ලක්ෂ්මන් හිල්මි නේද. ගොඩ කාලෙකින් මතක් උනේ සින්දුව

    ඔව් ලක්ෂමන් හිල්මි තමයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොස්සකුත් අරගෙන අම්මලු එබිකම් කෙරුවෙ

    එහෙනම් ඉතින් එවිල් කන්න තමයි ලෑස්ති වෙන්නෙ :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයාගෙත් ලස්සන සින්දු සෙට් එකක් තිබුනනෙ

    :yes::yes: ඒ ඇල්බම් එකේ කොහොමත් ගොඩක් ලස්සන සිංදු තිබුණ.