සීතල යහනේ තනියම ගුලිවී
හැඬුවේ දුක නැති වී යන්නයි
කියන්න දොම්නස අද කවුරුත් නෑ
ඔබ වෙනකෙකු හා ගොස් ඉවරයි
හැඬුවේ දුක නැති වී යන්නයි
කියන්න දොම්නස අද කවුරුත් නෑ
ඔබ වෙනකෙකු හා ගොස් ඉවරයි
mokakda e cartoon eke nama? okada?

දැන් කවුද හැබෑවට ම එබිකම් කළේ?
හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි
ඇහෙන්නේ නැති මේ හද හඩනා හඩ
දකින්න ඇරයුම් මේ ඔබට
ලක්ෂ්මන් හිල්මි නේද. ගොඩ කාලෙකින් මතක් උනේ සින්දුව

හඩන්න ඇහැ වෙත කදුළු උනන්නේ
දරන්න බැරි දුක ලැබු හින්දයි
ඇහෙන්නේ නැති මේ හද හඩනා හඩ
දකින්න ඇරයුම් මේ ඔබට
ලක්ෂ්මන් හිල්මි නේද. ගොඩ කාලෙකින් මතක් උනේ සින්දුව
කොස්සකුත් අරගෙන අම්මලු එබිකම් කෙරුවෙ


ඔව් ලක්ෂමන් හිල්මි තමයි
sindhuwee nama mokadhdha
එහෙනම් ඉතින් එවිල් කන්න තමයි ලෑස්ති වෙන්නෙ![]()
එයාගෙත් ලස්සන සින්දු සෙට් එකක් තිබුනනෙ

ඒ ඇල්බම් එකේ කොහොමත් ගොඩක් ලස්සන සිංදු තිබුණ.