~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හුටා කොහෙන්ද ටිකට් ගන්නෙ..:shocked:
    මුලින්ම පුජා වට්ටියක් ගේන්න ඔන.සයෝ දෙව්ලියගෙන් අයදුම් පතක් ගෙන පුරවලා රුපියල් 700ක් එක්ක බාර දෙන්න ඔන :lol::lol:එතකොට ටිකට් දෙන්නේ ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    සිත හඬන අයුරු දෙවොල ගිනි අරන්
    රිදීපාට කළ පාතුඩු පයට පෑගිලා
    මම බොහෝසේ පෙම් කළා

    ඔය ගීතත් ජනප්‍රිය වුණා ලක්ෂමන් හිල්මිගෙ ඒ කාලෙ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ලියාරා ගැලක්සි එකම බේර ගන්න උදව් කලා... කටාරා මොනවද කලේ :dull:

    උබේ වගේ unnatural කෙල්ලෙක් නෙමේ මගේ katara

    එයා කලේ ලෝකේ බේරගන්න avatar ට හිය්ය ,ආදරේ දුන්න එක
    අරු හිතෙන් වැටුන වෙලවට අම්ම වගේ ලගින් ඉදලා ආදරෙන් බල ගත්ත එක
    කවදාවත් දාල යන්නේ නැතුව අරු ලග
    නරක වෙලාවෙයි හොද වෙලවෙය් එක වගේම ආදරෙන් හිටපු එක
    උන්ගේ සෙට් එක වෙන් වෙන්න නොදී එකට තියා ගත්ත එක

    එක වෙලාවකට අම්මෙක් වගේ
    එක වෙලාවකට පට්ට කෑල්ල වගේ
    එක වෙලාවකට පට්ට worrier වගේ

    perfect යකු එකී

    powerස තියෙන්නේ healing power එක ... අත තියල ලෙඩ හොද කරන්න පුළුවන් ...
    පට්ට waterbending ... දන්නේ නැත්නම් උබට එක බලන්නවෙනවා
    බ්ලූඩ් bending පුලවන් .. ඕනි කෙන්ක්ව control කරන්න (හැබය් එය එක යුස් කරේ එක පාරයි )

    උබ මේක බැලුවොත් තෙරෙය් .. ඒ කෙල්ලට කොච්චර අදරේ හිතෙනවද කියලා

    උබට ඕනි එහම ආදරෙන් උබට සලකන කෙල්ලෙක් ද ? ගැලක්සි එක බෙර ගත්ත එකිද ?
     
    Last edited:

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි
    සිත හඬන අයුරු දෙවොල ගිනි අරන්
    රිදීපාට කළ පාතුඩු පයට පෑගිලා
    මම බොහෝසේ පෙම් කළා

    ඔය ගීතත් ජනප්‍රිය වුණා ලක්ෂමන් හිල්මිගෙ ඒ කාලෙ

    රිදීපාට කළ පාතුඩු

    මේක නේද අර රණවිරුවෙක් ගැන කියන ගීතය
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    මුලින්ම පුජා වට්ටියක් ගේන්න ඔන.සයෝ දෙව්ලියගෙන් අයදුම් පතක් ගෙන පුරවලා රුපියල් 700ක් එක්ක බාර දෙන්න ඔන :lol::lol:එතකොට ටිකට් දෙන්නේ ;)

    සර් මේ පොත තියාගෙන මට ටෙම්පරියක් දෙන්න බැයිද හෙට උදේ වෙනකල්..
    money-inside-book-dollars-old-.jpg
    :(
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මමත් මේ කන්න නැතුව ..ඉතුරු වෙච්ච ආස්මීයක් උලාකන ගමන් ඉන්නෙ. හවස හයට කෑවෙ, දැන් ටික ටික බඩගිනි එනවා:(

    එහම බෑ .. ට්කට් නැති එකට shape එකක් ද
    ගන්න තිබ්බ කන්න ගේනවා නම් :frown:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මුලින්ම පුජා වට්ටියක් ගේන්න ඔන.සයෝ දෙව්ලියගෙන් අයදුම් පතක් ගෙන පුරවලා රුපියල් 700ක් එක්ක බාර දෙන්න ඔන :lol::lol:එතකොට ටිකට් දෙන්නේ ;)

    :yes::yes::yes:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උබේ වගේ unnatural කෙල්ලෙක් නෙමේ මගේ katara

    එයා කලේ ලෝකේ බේරගන්න avatar ට හිය්ය ,ආදරේ දුන්න එක
    අරු හිතෙන් වැටුන වෙලවට අම්ම වගේ ලගින් ඉදලා ආදරෙන් බල ගත්ත එක
    කවදාවත් දාල යන්නේ නැතුව අරු ලග
    නරක වෙලාවෙයි හොද වෙලවෙය් එක වගේම ආදරෙන් හිටපු එක
    උන්ගේ සෙට් එක වෙන් වෙන්න නොදී එකට තියා ගත්ත එක

    එක වෙලාවකට අම්මෙක් වගේ
    එක වෙලාවකට පට්ට කෑල්ල වගේ
    එක වෙලාවකට පට්ට worrier වගේ

    perfect යකු එකී

    powerස තියෙන්නේ healing power එක ... අත තියල ලෙඩ හොද කරන්න පුළුවන් ...
    පට්ට waterbending ... දන්නේ නැත්නම් උබට එක බලන්නවෙනවා
    බ්ලූඩ් bending පුලවන් .. ඕනි කෙන්ක්ව control කරන්න (හැබය් එය එක යුස් කරේ එක පාරයි )

    උබ මේක බැලුවොත් තෙරෙය් .. ඒ කෙල්ලට කොච්චර අදරේ හිතෙනවද කියලා

    උබට ඕනි එහම ආදරෙන් උබට සලකන කෙල්ලෙක් ද ? ගැලක්සි එක බෙර ගත්ත එකිද ?

    ශෙපර්ඩ් මැරුනහම ආපහු තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන ලියරා මහන්සි වෙනවා ශෙපර්ඩ්ට ආයෙත් පන ගන්න.. පලවෙනි කොටසෙදි ටිකක් පිස්සුවෙන් වගේ ශෙපර්ඩ් පස්සෙන් ආවත් ශෙපර්ඩ් කාව තෝර ගත්තත් වෙනසක් නැතුව උදව් කරනවා. ඒ වගේම වීඩියො කලා වගේ මතකයක් තියෙනවා.. අසමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි පිටසක්වල ජීවියෙක්...:no: තව ගොඩක් බලවත් ටෙලෙක්නිස් පවර්ස් තියෙනවා. මිනිස්සුන්ව උස්සලා විසි කරන්න වුනත් පුලුවන්. හරියටම කිව්වොත් ලියාරා නැත්තම් ගැලක්සි එකේ දියුනු ශිශ්ඨාචාර බර ගානක් විනාශ වෙනවා ආයිත්.. ඉස්සරහටත් අවුරුදු බර ගානක් විනාශ වෙවීම තියෙයි..

    ඕනෙනම් දෙන්නම හොඳයි කියමු :dull:
     
    Last edited: