ඔව් ඔව් ඉන්නව බ්‍රෝ ,මන් මේ පරන කෙල්ල කාලෙකින් වයිබර් ආවා,වැරදි දෙයක් කතා කලේ නැ ආගිය විස්තර තමාඇරෝ බ්‍රෝ

Last edited:
ඔව් ඔව් ඉන්නව බ්‍රෝ ,මන් මේ පරන කෙල්ල කාලෙකින් වයිබර් ආවා,වැරදි දෙයක් කතා කලේ නැ ආගිය විස්තර තමාඇරෝ බ්‍රෝ

ඔව් ඔව් ඉන්නව බ්‍රෝ මන්,මේ පරන කෙල්ල කාලෙකින් වයිබර් ආවා,වැරදි දෙයක් කතා කලේ නැ ආගිය විස්තර තමා![]()

ශෙපර්ඩ් මැරුනහම ආපහු තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන ලියරා මහන්සි වෙනවා ශෙපර්ඩ්ට ආයෙත් පන ගන්න.. පලවෙනි කොටසෙදි ටිකක් පිස්සුවෙන් වගේ ශෙපර්ඩ් පස්සෙන් ආවත් ශෙපර්ඩ් කාව තෝර ගත්තත් වෙනසක් නැතුව උදව් කරනවා. ඒ වගේම වීඩියො කලා වගේ මතකයක් තියෙනවා.. අසමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි පිටසක්වල ජීවියෙක්...තව ගොඩක් බලවත් ටෙලෙක්නිස් පවර්ස් තියෙනවා. මිනිස්සුන්ව උස්සලා විසි කරන්න වුනත් පුලුවන්. හරියටම කිව්වොත් ලියාරා නැත්තම් ගැලක්සි එකේ දියුනු ශිශ්ඨාචාර බර ගානක් විනාශ වෙනවා ආයිත්.. ඉස්සරහටත් අවුරුදු බර ගානක් විනාශ වෙවීම තියෙයි..
ඕනෙනම් දෙන්නම හොඳයි කියමු![]()

ඩොලේ අක්ක දුක හිතිලා ගියා![]()
ඔව් කිවා බොරු කරන්න හොද නැනේඋබ කීවද පරණ කෑල්ල එක්ක chating කියල ?

mage post adui me dawas tike. katussath adui wadaka nisa... eth deviyangen pihiten super set ekak dewale wadaමම හිතුවේ අද 500 පනිය්ය් කියලා![]()

හා එහම කියමුකෝ .. එත් හිතපන් ඒ වගේ කෙල්ලෙක්ව
උබට් ඩ්‍රීම් girl කරගන්න බෑ නේ ...
katara කියන කෙල්ල කවදා හෝ
හම්බු වෙන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක්,. මම වාසනාවන්ත නම්![]()
පෙනුම නෙවෙයි මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්.. ගොඩක් බුද්දිමත්දැන් කතාව යන විදියනම් හොද නැ පුතෝ,පරන කතාන්දර ආපහු ඇදෙනවා,ඉක්මනට එතනින් මාරු වෙන්න ඔනසිරා![]()

ලියාරත් පුලුවන්...පෙනුම නෙවෙයි මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්.. ගොඩක් බුද්දිමත්
දැන් කතාව යන විදියනම් හොද නැ පුතෝ,පරන කතාන්දර ආපහු ඇදෙනවා,ඉක්මනට එතනින් මාරු වෙන්න ඔන![]()





මාව දාලා ගියේ මගේ හොදටලු. එ මගේ වාසනවලු,මන් දැන් ලොයර් කෙනෙක් වගේ මන් වෙනුවෙන් කතා කරන ගමන් ඉන්නේ
මාව දාලා ගියේ මගේ හොදටලු. එ මගේ වාසනවලු,මන් දැන් ලොයර් කෙනෙක් වගේ මන් වෙනුවෙන් කතා කරන ගමන් ඉන්නේ
![]()





,හෙට උදෙට ගන්න පුලුවන් කිවා උදෙම එන කෙනා පෙට්ටි ටික හයි කරගන්න,මුලින්ම රේස් යන්න එපා ටිකක් හිමින් යන්න

Good night Machoo ,හචිසත් ගියාමා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි ..
මට අරන් යන්න ඇත්තේ ..
මගේ katara පමණයි![]()
ගූඩ් නයිට් හැමෝටම![]()

හා එහනම්.. මම එක බලලා නෑ නේ එයත් හොද ඇති![]()
උබ මගේ කෙල්ලට ගල් ඉබ්බි කිව්වා මම උබේ ඒකිට හොල්මන කිව්වා ... එකත් හරි
එල මචං වලිය අවසානයි ...![]()
![]()
අපරාදේ
මට විශේෂ ආදරයක් නෑ මේ තුන් දෙනාටම
ලාරා ක්රෝෆ්ට් ට ආදරෙයි ඔක්කොටම වඩා 
මාව දාලා ගියේ මගේ හොදටලු. එ මගේ වාසනවලු,මන් දැන් ලොයර් කෙනෙක් වගේ මන් වෙනුවෙන් කතා කරන ගමන් ඉන්නේ
![]()
මොනවගේ හොඳක් වෙන්නද දන්නේ නෑ