~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ශෙපර්ඩ් මැරුනහම ආපහු තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන ලියරා මහන්සි වෙනවා ශෙපර්ඩ්ට ආයෙත් පන ගන්න.. පලවෙනි කොටසෙදි ටිකක් පිස්සුවෙන් වගේ ශෙපර්ඩ් පස්සෙන් ආවත් ශෙපර්ඩ් කාව තෝර ගත්තත් වෙනසක් නැතුව උදව් කරනවා. ඒ වගේම වීඩියො කලා වගේ මතකයක් තියෙනවා.. අසමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි පිටසක්වල ජීවියෙක්...:no: තව ගොඩක් බලවත් ටෙලෙක්නිස් පවර්ස් තියෙනවා. මිනිස්සුන්ව උස්සලා විසි කරන්න වුනත් පුලුවන්. හරියටම කිව්වොත් ලියාරා නැත්තම් ගැලක්සි එකේ දියුනු ශිශ්ඨාචාර බර ගානක් විනාශ වෙනවා ආයිත්.. ඉස්සරහටත් අවුරුදු බර ගානක් විනාශ වෙවීම තියෙයි..

    ඕනෙනම් දෙන්නම හොඳයි කියමු :dull:

    හා එහම කියමුකෝ .. එත් හිතපන් ඒ වගේ කෙල්ලෙක්ව
    උබට් ඩ්‍රීම් girl කරගන්න බෑ නේ ...
    katara කියන කෙල්ල කවදා හෝ
    හම්බු වෙන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක්,. මම වාසනාවන්ත නම් :)
     
    Last edited:

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හා එහම කියමුකෝ .. එත් හිතපන් ඒ වගේ කෙල්ලෙක්ව
    උබට් ඩ්‍රීම් girl කරගන්න බෑ නේ ...
    katara කියන කෙල්ල කවදා හෝ
    හම්බු වෙන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක්,. මම වාසනාවන්ත නම් :)

    ලියාරත් පුලුවන්... :P පෙනුම නෙවෙයි මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්.. ගොඩක් බුද්දිමත්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ලියාරත් පුලුවන්... :P පෙනුම නෙවෙයි මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්.. ගොඩක් බුද්දිමත්

    හා එහනම්.. මම එක බලලා නෑ නේ එයත් හොද ඇති :)
    උබ මගේ කෙල්ලට ගල් ඉබ්බි කිව්වා මම උබේ ඒකිට හොල්මන කිව්වා ... එකත් හරි

    එල මචං වලිය අවසානයි ... :cool:

    handshake.jpg
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :P:P:Pමාව දාලා ගියේ මගේ හොදටලු. එ මගේ වාසනවලු,මන් දැන් ලොයර් කෙනෙක් වගේ මන් වෙනුවෙන් කතා කරන ගමන් ඉන්නේ:dull:

    ඔහොම තම බන් කෙල්ලෝ .. එයාලට අනුව අනිතමට හැමදේටම වැරදි කාරයෝ අපි :dull:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි ..
    මට අරන් යන්න ඇත්තේ ..
    මගේ katara පමණයි :P


    ගූඩ් නයිට් හැමෝටම :love:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හරි දැන් බලමු අපේ කෝච්චියට මොකෝ වුනේ කිලා,අනවසර මගියෙක් ඇතුලු විමත් සමග දුම් රිය ගමන අඩල වුනා කියලා තමා ලොග් එකේ තියෙන්නේ,:oo::oo:

    කෝකටත් කියලා පෙට්ටි ටික ගලවලා එන්ජිව සර්විස් එකට දැම්මා:dull::dull:,හෙට උදෙට ගන්න පුලුවන් කිවා උදෙම එන කෙනා පෙට්ටි ටික හයි කරගන්න,මුලින්ම රේස් යන්න එපා ටිකක් හිමින් යන්න:P:P
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හා එහනම්.. මම එක බලලා නෑ නේ එයත් හොද ඇති :)
    උබ මගේ කෙල්ලට ගල් ඉබ්බි කිව්වා මම උබේ ඒකිට හොල්මන කිව්වා ... එකත් හරි

    එල මචං වලිය අවසානයි ... :cool:

    handshake.jpg

    :baffled: අපරාදේ :P මට විශේෂ ආදරයක් නෑ මේ තුන් දෙනාටම :baffled: ලාරා ක්රෝෆ්ට් ට ආදරෙයි ඔක්කොටම වඩා :baffled:
    Hands-Shaking-coming-out-of-computer-screen.jpg


    :P:P:Pමාව දාලා ගියේ මගේ හොදටලු. එ මගේ වාසනවලු,මන් දැන් ලොයර් කෙනෙක් වගේ මන් වෙනුවෙන් කතා කරන ගමන් ඉන්නේ:dull:

    :baffled: මොනවගේ හොඳක් වෙන්නද දන්නේ නෑ