හැමෝටම සුභ රැයක් වේවා.. ! දකින දකින සිහින සැබෑ වේවා..
හිතන හිතන සිතුවිලි මල් ඵල ගැන්වෙවා! (කපන්න, කොටන්න, මරන්න වගේ ඒවා ඇර) හෙට ෆ්‍රී දවසක් වේවා
හිතන හිතන සිතුවිලි මල් ඵල ගැන්වෙවා! (කපන්න, කොටන්න, මරන්න වගේ ඒවා ඇර) හෙට ෆ්‍රී දවසක් වේවා
පුද්ගලයි අනවසරයෙන් දෙවාල බුමියේ රැදී සිටිමින් වලකින්න.
දුම්රිය නිවේදනය
ටිකට් නොමැතිව වේදිකාවේ රැදි සිටිම දඩුවම් ලැබිය හැකි වරදකි![]()
කොටා එක්ක කම්පෙයාර් කිරිම අනුමත කරන්න බැකොටාට වඩා මගෙ හැගීම් ස්ටේබල්.. ගොඩාක් ස්ටේබල්
![]()

කොටා එක්ක කම්පෙයාර් කිරිම අනුමත කරන්න බැ![]()
ඩොක්ටර් අක්කටත් ගුඩ් නයිට් කිව්වා කියන්න 
api awith balan hitiya ithin kawuruth nathi handaසුභ උදෑසනක් වේවා!
අද මම තමයි මුලින්ම ඇවිත් තියෙන්නේ
කව්දැයි කව්දැයි බූට් තියන්නේ
මොකටද මොකටද බූට් තියන්නේ
නැන්දයි මාමයි බූට් තියන්නෙ
දුම්කොල නැට්ටට බූට් තියන්නෙ
ලයිට් ගියා![]()

api awith balan hitiya ithin kawuruth nathi handa


ලියාරා ගැලක්සි එකම බේර ගන්න උදව් කලා... කටාරා මොනවද කලේ![]()
මොකක්ද බෝල උබ මෙගේ කෙලි පැටික්කිට කිව්වේ ...
උබේ අර හොලමන වගේද බලපන් ලස්සන
ඔව්ව් katara ට මුකුත් කියන්නේ නෑ එකෙක්වත් ...එල්ලනවා ඔක්කොම
සිරාවට බන් ...![]()
ඒ වගේ ගති ගුණ තියෙන .. ඒ ලස්සන තියෙන කෙලෙක්ක් ඉන්නවා නම් හම්ම්බෝ
උබේ වගේ unnatural කෙල්ලෙක් නෙමේ මගේ katara
එයා කලේ ලෝකේ බේරගන්න avatar ට හිය්ය ,ආදරේ දුන්න එක
අරු හිතෙන් වැටුන වෙලවට අම්ම වගේ ලගින් ඉදලා ආදරෙන් බල ගත්ත එක
කවදාවත් දාල යන්නේ නැතුව අරු ලග
නරක වෙලාවෙයි හොද වෙලවෙය් එක වගේම ආදරෙන් හිටපු එක
උන්ගේ සෙට් එක වෙන් වෙන්න නොදී එකට තියා ගත්ත එක
එක වෙලාවකට අම්මෙක් වගේ
එක වෙලාවකට පට්ට කෑල්ල වගේ
එක වෙලාවකට පට්ට worrier වගේ
perfect යකු එකී
powerස තියෙන්නේ healing power එක ... අත තියල ලෙඩ හොද කරන්න පුළුවන් ...
පට්ට waterbending ... දන්නේ නැත්නම් උබට එක බලන්නවෙනවා
බ්ලූඩ් bending පුලවන් .. ඕනි කෙන්ක්ව control කරන්න (හැබය් එය එක යුස් කරේ එක පාරයි )
උබ මේක බැලුවොත් තෙරෙය් .. ඒ කෙල්ලට කොච්චර අදරේ හිතෙනවද කියලා
උබට ඕනි එහම ආදරෙන් උබට සලකන කෙල්ලෙක් ද ? ගැලක්සි එක බෙර ගත්ත එකිද ?





ශෙපර්ඩ් මැරුනහම ආපහු තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන ලියරා මහන්සි වෙනවා ශෙපර්ඩ්ට ආයෙත් පන ගන්න.. පලවෙනි කොටසෙදි ටිකක් පිස්සුවෙන් වගේ ශෙපර්ඩ් පස්සෙන් ආවත් ශෙපර්ඩ් කාව තෝර ගත්තත් වෙනසක් නැතුව උදව් කරනවා. ඒ වගේම වීඩියො කලා වගේ මතකයක් තියෙනවා.. අසමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි පිටසක්වල ජීවියෙක්...තව ගොඩක් බලවත් ටෙලෙක්නිස් පවර්ස් තියෙනවා. මිනිස්සුන්ව උස්සලා විසි කරන්න වුනත් පුලුවන්. හරියටම කිව්වොත් ලියාරා නැත්තම් ගැලක්සි එකේ දියුනු ශිශ්ඨාචාර බර ගානක් විනාශ වෙනවා ආයිත්.. ඉස්සරහටත් අවුරුදු බර ගානක් විනාශ වෙවීම තියෙයි..
ඕනෙනම් දෙන්නම හොඳයි කියමු![]()
හා එහම කියමුකෝ .. එත් හිතපන් ඒ වගේ කෙල්ලෙක්ව
උබට් ඩ්‍රීම් girl කරගන්න බෑ නේ ...
katara කියන කෙල්ල කවදා හෝ
හම්බු වෙන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක්,. මම වාසනාවන්ත නම්![]()
ලියාරත් පුලුවන්...පෙනුම නෙවෙයි මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්.. ගොඩක් බුද්දිමත්
හා එහනම්.. මම එක බලලා නෑ නේ එයත් හොද ඇති![]()
උබ මගේ කෙල්ලට ගල් ඉබ්බි කිව්වා මම උබේ ඒකිට හොල්මන කිව්වා ... එකත් හරි
එල මචං වලිය අවසානයි ...![]()
![]()
මාව දාලා ගියේ මගේ හොදටලු. එ මගේ වාසනවලු,මන් දැන් ලොයර් කෙනෙක් වගේ මන් වෙනුවෙන් කතා කරන ගමන් ඉන්නේ
![]()

එ වුනාට තාම හැදෙන වයස,බොලා තාම හැගිම් එක්ක ස්ටේබල් නැ,ඇවිදින පරමානු බෝම්බ වගේ අන්ස්ටේබල් හැගිම් තියෙන්නේ![]()




theruma one ne onna ohe dapanඔය එමෝජි වල තේරුම මොකද්ද ,
මේවේ
ඕවා දැම්මට තේරුම දන්නෙත් නෑ සමහර ඒවේ


meka sayo 2011kiwe e nula hoyaganna ba.e nule tibba ekak man mataken me kiwe
"කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...
මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...
"
