~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    හැමෝටම සුභ රැයක් වේවා.. ! දකින දකින සිහින සැබෑ වේවා..
    හිතන හිතන සිතුවිලි මල් ඵල ගැන්වෙවා! (කපන්න, කොටන්න, මරන්න වගේ ඒවා ඇර) හෙට ෆ්‍රී දවසක් වේවා :baffled:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුද්ගලයි අනවසරයෙන් දෙවාල බුමියේ රැදී සිටිමින් වලකින්න.:angry::angry:

    දුම්‍රිය නිවේදනය

    ටිකට් නොමැතිව වේදිකාවේ රැදි සිටිම දඩුවම් ලැබිය හැකි වරදකි:baffled::baffled:

    එසේය ............
    සීසන් එකෙන් යන්නේ මහත්තයෝ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කව්දැයි කව්දැයි බූට් තියන්නේ
    මොකටද මොකටද බූට් තියන්නේ
    නැන්දයි මාමයි බූට් තියන්නෙ
    දුම්කොල නැට්ටට බූට් තියන්නෙ


    ලයිට් ගියා :(

    :rofl:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලියාරා ගැලක්සි එකම බේර ගන්න උදව් කලා... කටාරා මොනවද කලේ :dull:

    මොකක්ද බෝල උබ මෙගේ කෙලි පැටික්කිට කිව්වේ ...
    :angry::angry::angry:

    උබේ අර හොලමන වගේද බලපන් ලස්සන :love::love:





    :love::love::love:



    ඔව්ව් katara ට මුකුත් කියන්නේ නෑ එකෙක්වත් ... :frown::frown: එල්ලනවා ඔක්කොම



    සිරාවට බන් ... :love::love::love::love:
    ඒ වගේ ගති ගුණ තියෙන .. ඒ ලස්සන තියෙන කෙලෙක්ක් ඉන්නවා නම් හම්ම්බෝ

    උබේ වගේ unnatural කෙල්ලෙක් නෙමේ මගේ katara

    එයා කලේ ලෝකේ බේරගන්න avatar ට හිය්ය ,ආදරේ දුන්න එක
    අරු හිතෙන් වැටුන වෙලවට අම්ම වගේ ලගින් ඉදලා ආදරෙන් බල ගත්ත එක
    කවදාවත් දාල යන්නේ නැතුව අරු ලග
    නරක වෙලාවෙයි හොද වෙලවෙය් එක වගේම ආදරෙන් හිටපු එක
    උන්ගේ සෙට් එක වෙන් වෙන්න නොදී එකට තියා ගත්ත එක

    එක වෙලාවකට අම්මෙක් වගේ
    එක වෙලාවකට පට්ට කෑල්ල වගේ
    එක වෙලාවකට පට්ට worrier වගේ

    perfect යකු එකී

    powerස තියෙන්නේ healing power එක ... අත තියල ලෙඩ හොද කරන්න පුළුවන් ...
    පට්ට waterbending ... දන්නේ නැත්නම් උබට එක බලන්නවෙනවා
    බ්ලූඩ් bending පුලවන් .. ඕනි කෙන්ක්ව control කරන්න (හැබය් එය එක යුස් කරේ එක පාරයි )

    උබ මේක බැලුවොත් තෙරෙය් .. ඒ කෙල්ලට කොච්චර අදරේ හිතෙනවද කියලා

    උබට ඕනි එහම ආදරෙන් උබට සලකන කෙල්ලෙක් ද ? ගැලක්සි එක බෙර ගත්ත එකිද ?

    :rofl::rolleyes::lol::lol::lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ශෙපර්ඩ් මැරුනහම ආපහු තමන්ගෙ ජීවිතෙත් අනතුරේ දාගෙන ලියරා මහන්සි වෙනවා ශෙපර්ඩ්ට ආයෙත් පන ගන්න.. පලවෙනි කොටසෙදි ටිකක් පිස්සුවෙන් වගේ ශෙපර්ඩ් පස්සෙන් ආවත් ශෙපර්ඩ් කාව තෝර ගත්තත් වෙනසක් නැතුව උදව් කරනවා. ඒ වගේම වීඩියො කලා වගේ මතකයක් තියෙනවා.. අසමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි පිටසක්වල ජීවියෙක්...:no: තව ගොඩක් බලවත් ටෙලෙක්නිස් පවර්ස් තියෙනවා. මිනිස්සුන්ව උස්සලා විසි කරන්න වුනත් පුලුවන්. හරියටම කිව්වොත් ලියාරා නැත්තම් ගැලක්සි එකේ දියුනු ශිශ්ඨාචාර බර ගානක් විනාශ වෙනවා ආයිත්.. ඉස්සරහටත් අවුරුදු බර ගානක් විනාශ වෙවීම තියෙයි..

    ඕනෙනම් දෙන්නම හොඳයි කියමු :dull:

    හා එහම කියමුකෝ .. එත් හිතපන් ඒ වගේ කෙල්ලෙක්ව
    උබට් ඩ්‍රීම් girl කරගන්න බෑ නේ ...
    katara කියන කෙල්ල කවදා හෝ
    හම්බු වෙන්න පුළුවන් ජාතියේ කෙල්ලෙක්,. මම වාසනාවන්ත නම් :)

    ලියාරත් පුලුවන්... :P පෙනුම නෙවෙයි මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන කෙනෙක්.. ගොඩක් බුද්දිමත්

    හා එහනම්.. මම එක බලලා නෑ නේ එයත් හොද ඇති :)
    උබ මගේ කෙල්ලට ගල් ඉබ්බි කිව්වා මම උබේ ඒකිට හොල්මන කිව්වා ... එකත් හරි

    එල මචං වලිය අවසානයි ... :cool:

    handshake.jpg
    KWJs2mY.png
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    meka sayo 2011kiwe e nula hoyaganna ba.e nule tibba ekak man mataken me kiwe:eek:

    "
    කැම්පස් පටන් ගන්නවා කියල කිව news වලට...:(:(

    මට එතකොට අය හැමදාම එළකිරි එකට එන්න වෙන නැ...එහෙ ගියාම මට net නැ...:(:(:(:(
    "

    :P