~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඔව් ඩොලේ මේ ඉයර් බදිනවා,මන් ඔෆිශියල් වෙඩින් ප්ලැනර්:baffled::baffled::baffled:

    "Son of satyamurthy "මේ ෆිලුමෙත් ඔය වගේ සිද්දියක් යනවා:baffled::baffled:
    edata bonna denawada :rolleyes:
    :rolleyes::rolleyes::P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ara issara thibba kramayatama dan aapahu yanawa ekayi :P

    කොහොමත් කාලයෙන් කාලයට එහෙම වෙනවනෙ. විලාසිතා වුණත් පරණ ඒව ආයිත් අලුත් කරල ගන්නවනෙ. :D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගමේ ගොඩේ ආදර කථානෙ ඕව. පුෂ් බයිසිකළේ නැගල බන්ට් දිගේ ගිහින් ප්‍රේමය කරන්නට තම ප්‍රේමවන්තයාට කරන සුහද ආරාධනයක් :rofl::rofl:

    :shocked:

    Everything+he+did+reminded+me+of+andy+dwyer+_d08a89ade714895c612abdcafffb4b38.jpg
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය නාකි මනමාලයෝ තමා පොඩි කෙල්ලොන්ට වැඩියෙන් ප්පැනි හලන්නේ,විසෙසෙන් මෙයාටනම් පොඩි කෙල්ලෝ පේන්න බැ :P:P

    pala pala yanna :baffled::baffled::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow dannam aduyi
    oyata witharayi mathaka :love:
    ara arrow ayyandita mukuth mathaka naha
    ice cream kanna witharayi mathaka

    අඩුයිනම් හොඳයිනෙ. :D

    ඇරෝ අයියන්ඩිත් ඉතින් සනීප නැතුවනෙ ඉන්නෙ.

    අයිස් ක්‍රීම් නම් ඉතින් ඇරෝ හෙලවෙන්නෙ නැහැලු :rofl::rofl:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගමේ ගොඩේ ආදර කථානෙ ඕව. පුෂ් බයිසිකළේ නැගල බන්ට් දිගේ ගිහින් ප්‍රේමය කරන්නට තම ප්‍රේමවන්තයාට කරන සුහද ආරාධනයක් :rofl::rofl:
    :rolleyes::rolleyes: පල්සරේක නැගලා යන්න බැරි වෙයිද පුශ් බයිසිකලේ හුලන් නැ