අපිටත් සංවාදයේ යෙදෙන්න අවසරද?
අවසර ගන්න සල්ලි ගෙවන්න ඕන කියල කථාවක් තියෙනව. අහල බලන්න භාරකරුවන්ගෙන්
අපිටත් සංවාදයේ යෙදෙන්න අවසරද?
edata bonna denawada
![]()
අයියෝ අක්කේ මේ ටිකේ පවර්ස් පස්සේ යනවා ඔය ගින්දර මවන එකක්නේ,ගුඩ් මෝනින්ග් සුදු අක්කේhi lamay good morning. me gollo avatar maru karalane. evil eye dan dushatayek wage. kalin ahinsaka ekakne tibbe. arrow th ehemay.![]()


arrow karaya bunt dige yanne nene oka lin assene yanne
![]()

හයියෝ ඒකත් එහෙම ද? දැනුත් ඩොන්ගල් එකක් නැ කියලනේ අපිට කිවේ,නැන්දි අපිට බොරු කියනවද?issara mata dongal ekak tibbe na.
![]()


අයියෝ අක්කේ මේ ටිකේ පවර්ස් පස්සේ යනවා ඔය ගින්දර මවන එකක්නේ,ගුඩ් මෝනින්ග් සුදු අක්කේ![]()

ඇයි එ වෙඩිමට ආව කෙල්ලෙක් සෙට් වෙන්නේ,මටත් එම වුනොත්අන්තිමට මොකද වෙන්නෙ.. මතක නෑ මට![]()


ඔව් ඩොලේ මේ ඉයර් බදිනවා,මන් ඔෆිශියල් වෙඩින් ප්ලැනර්
"Son of satyamurthy "මේ ෆිලුමෙත් ඔය වගේ සිද්දියක් යනවා![]()

හැබැයි ඉතින් අන්තිමට වෙඩින් එකට ආපු කෙනෙක් තමයි සෙට් වෙන්නෙ. (බඳින කෙනාත් සෙට් වුණාට එහෙම එපා කියනවනෙ)කොහොමත් කාලයෙන් කාලයට එහෙම වෙනවනෙ. විලාසිතා වුණත් පරණ ඒව ආයිත් අලුත් කරල ගන්නවනෙ.![]()
ehenm mta eyage nangiwa set karapanඇයි එ වෙඩිමට ආව කෙල්ලෙක් සෙට් වෙන්නේ,මටත් එම වුනොත්![]()




ඩෝලෙට ඇහෙන්න හයියෙන් කියන්න .කන අත ගාලා යාවිdukata kollo kiyak boida bonna dipan edata
![]()


hi lamay good morning. me gollo avatar maru karalane. evil eye dan dushatayek wage. kalin ahinsaka ekakne tibbe. arrow th ehemay.![]()

දැනුත් ඩොන්ගල් එකක් නැ කියලනේ අපිට කිවේ,නැන්දි අපිට බොරු කියනවද?![]()

danut dongal ekak na. wifi thiyenawa gedara. uba kiyala pehedili karala dipanඩෝලෙට ඇහෙන්න හයියෙන් කියන්න .කන අත ගාලා යාවි![]()



හවස හිටියේ දුනුවායෙක්.දැන් ඇවටාර් එකේ prince zukoeye hawasa wena ekakne dan hitiye. a ehemada.![]()

