mata malinga ayyawa mathaka tibbe e kale idanma tibbe oya avatar eka nisa.

මං ඇවතාරෙ වෙනස් කරල ම නෑ. ඒ නිසා ඉතින් කට්ටිය ලේසියි තමයි mata malinga ayyawa mathaka tibbe e kale idanma tibbe oya avatar eka nisa.

මං ඇවතාරෙ වෙනස් කරල ම නෑ. ඒ නිසා ඉතින් කට්ටිය ලේසියි තමයි radio adakaranawa phone eken. ona unot lap1 hari pc1 hari daganwa. eye man uyanna gaddi 8y welawa. kayiya gaha gaha idala wela giya. radio ahanna bari una..






man mulin dakkahama hithuwe asahanakarayek kiyala.![]()
නිදිය ගන්න ගියා,ඔය බෝලෙට පුදුම නිදි මතක් තින්නේ,නිදියලා නිදියලා බතලි වගේ වෙලා එයිරෝසි නැහැනෙ දැන්![]()

කටුස්සගෙන් ගරි සයෝ නැන්දිගෙන් හරි අශාන්052 ඉල්ලුම් පත්තරයක් අරගෙන පුරවලා බාරදෙන්න , වැඩි විස්තර අශාන්052න් අහන්න
podi lamay owata purudu wenna epa. oya boys ekatada giye?

ඇයි පොඩි අය බොන්න එපාද
oka kohomath asahana karaya
:lolකොහොමත් මේ නාකි මනාලයාට අසහනේනේ




ehenam itin sampurna samajika gasthuwa gewanna wennawa
salli denna dawasin wede kaarala denawaඔය ඔක්කොම ඇපෘෘ වෙලා සාමාජිකත්වය හිමි වෙන්න කොච්චර දවස් යයිද?


ඔක රේඩියෝවටත් දාපන් පුලුවන්නම් මුලු ලොකෙම හුදී ජනයාගේ අවදානය පිනිසarrow and dole love eka
![]()


ඔය ඔක්කොම ඇපෘෘ වෙලා සාමාජිකත්වය හිමි වෙන්න කොච්චර දවස් යයිද?
arrow and dole love eka
![]()


නැ සයෝ නැත්තන් නවතින්නේ,සයෝ තමා මෙහි රැජින
මෙහි පැවැත්මට හෝ විනාශයට මුලික වන්නේ ඇයයි,සයෝ ඉන්නවනම් නුල තියේ සයො නැත්තන් නුල නැ.
මට රිලේශන්ශිප් ටයිප් වල"composition"මතක් වුනා
"whole part is responsible for the construction or destruction of its parts"ඔය වගේ එකක් තියරි පොතේ තිබ්බා
ඕක හරියන මගුලක් නෙමෙයි...ඇරෝ ගන්න වෙන්නෙ ඇරෝට... ඕක හරියන්නෙ නැහැ - මීට චුට්ටෙ![]()






අද මාමිත් එක්කම සයෝ නැන්දි රේඩියෝවට ටික වෙලාවකටවත් එන්නradio ada
![]()
