~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    පුද්ගලයි අනවසරයෙන් දෙවාල බුමියේ රැදී සිටිමින් වලකින්න.:angry::angry:

    දුම්‍රිය නිවේදනය

    ටිකට් නොමැතිව වේදිකාවේ රැදි සිටිම දඩුවම් ලැබිය හැකි වරදකි:baffled::baffled:

    :rofl::dull: :cool:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නිවුස් පේපර් එකක තිබුනේ.ඒක නඩුවක්.සිංහල මනුස්සයෙක් කසාද බැඳලා ඉඳිද්දී මුස්ලිම් ආගමට ගිහින් තව විවාහයක් කරගෙන.පළවෙනි කසාදේ ගෑනුකෙනා ඒකට විරුද්දව නඩුවක් දාලා.ඒ නඩු තීන්දුවේදී තීරණය කරලා තියෙන්නේ වෙන ආගමක කෙනෙක් මුස්ලිම් වෙලා කසාද වැඩි ගානක් බඳින්න බෑ කියලා.

    muslim ayata puluwanda lankawet:confused::confused:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Good-Morning-Animated-GIF-Wallpaper-Cup-Plate-Coffee1.gif

    good morning.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එතකොට සාමාජික මුදල් දෙන්න වත්කමක් නැහැ මා මේ සමාජෙන් කොන් වෙයිද?

    ඇයි රන් කහවණු ටිකට මොකෝ වුණේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    "සැම ක්‍රියාවකටම සම්මන් වුත් ප්‍රතිවිරුද්ද වුත් ප්‍රතික්‍රියාවක් පවතී"

    මෙක හරිනම් අපි ආදරෙ කරන තරමටම කෙල්ලෝ අපිට වයිර කරන්න එපැයි:eek::eek:

    ඇත්තකුත් ඇති එකනේ අපිට කෙල්ලෝ නැත්තේ

    ප්‍රතිවිරුද්ද ඉතින් ක්‍රියාවක්න් වෙනවනම් හොඳට ගුටි කන්නත් වෙනවනෙ :rofl::rofl:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම යන්න හැදුවේ.අතෑරපන් මාව... උඹ මාව අල්ලගෙන ඉන්න නිසා මට යන්න වෙන්නෙ නැහැ වගේ.. කමක් නැහැ.. උඹ කියන නිසා ඉන්නන්..:yes::yes:

    kohe yannada onna ohe imu.passe oya ida tiyena welawaka bulath koleka othla meka anek unta penne nathi wenna kiyak hari mata dunnama athi.mama owa athin allanne neha mese patthkin tiyala yanna puluwannan.