adayi me gana dena gatthe.
හෝලි සිට්... මම 492 තාම ඉන්නේ![]()
පුද්ගලයි අනවසරයෙන් දෙවාල බුමියේ රැදී සිටිමින් වලකින්න.
දුම්රිය නිවේදනය
ටිකට් නොමැතිව වේදිකාවේ රැදි සිටිම දඩුවම් ලැබිය හැකි වරදකි![]()


තනූජක ආවනම් තව විස්තර දැනගන්න තිබුනා.අද වැඩ පටන්ගන්නවා කිවුවනේ.

නිවුස් පේපර් එකක තිබුනේ.ඒක නඩුවක්.සිංහල මනුස්සයෙක් කසාද බැඳලා ඉඳිද්දී මුස්ලිම් ආගමට ගිහින් තව විවාහයක් කරගෙන.පළවෙනි කසාදේ ගෑනුකෙනා ඒකට විරුද්දව නඩුවක් දාලා.ඒ නඩු තීන්දුවේදී තීරණය කරලා තියෙන්නේ වෙන ආගමක කෙනෙක් මුස්ලිම් වෙලා කසාද වැඩි ගානක් බඳින්න බෑ කියලා.


දැන් ටිකකට කලින් එක්ස්ප්රස් මොඩ් එකේ කෝච්චිය තිබ්බේ

එතකොට සාමාජික මුදල් දෙන්න වත්කමක් නැහැ මා මේ සමාජෙන් කොන් වෙයිද?
"සැම ක්රියාවකටම සම්මන් වුත් ප්රතිවිරුද්ද වුත් ප්රතික්රියාවක් පවතී"
මෙක හරිනම් අපි ආදරෙ කරන තරමටම කෙල්ලෝ අපිට වයිර කරන්න එපැයි
ඇත්තකුත් ඇති එකනේ අපිට කෙල්ලෝ නැත්තේ


muslim ayata puluwanda lankawet![]()
මම යන්න හැදුවේ.අතෑරපන් මාව... උඹ මාව අල්ලගෙන ඉන්න නිසා මට යන්න වෙන්නෙ නැහැ වගේ.. කමක් නැහැ.. උඹ කියන නිසා ඉන්නන්..![]()