මුස්ලිම් අයට පුලුවන්.හැබැයි වත්කම් පෙන්නනන් ඕනි සිද්දියක් තියෙනවා.හරියටම දන්නෑ නෑ
math danne na.
මුස්ලිම් අයට පුලුවන්.හැබැයි වත්කම් පෙන්නනන් ඕනි සිද්දියක් තියෙනවා.හරියටම දන්නෑ නෑ
kohe yannada onna ohe imu.passe oya ida tiyena welawaka bulath koleka othla meka anek unta penne nathi wenna kiyak hari mata dunnama athi.mama owa athin allanne neha mese patthkin tiyala yanna puluwannan.



mamanam ada kiyewwe na. wela na.


අක්කේ ... ඊයේ රෑ වෙද්දී ට්රෙන් එක පට්ට ස්ලෝව් වෙලා
අරෝව් අලුත් එන්ජිමක් දැම්ම දැන් වෙඩි වගේ ගිහින්
හිහි .... දන්නවා නේ ඉතින් ඇරෝ නේ![]()



muslim ayata puluwanda lankawet![]()

පුළුවන් විතරක් නෙමෙයි එහෙම අය ඉන්නවත් එක්ක. විවාහ කීපයක් කරගත්තනෑ මං හිතන්නෙ විවේකයක් දෙන්න ඇති. දැන් ස්ටාර්ට් කරමින් පවතී
අලුත් එන්ජිම නේ බන් හිමින් යන් එපාය මුලින් ... 
පුළුවන් විතරක් නෙමෙයි එහෙම අය ඉන්නවත් එක්ක. විවාහ කීපයක් කරගත්ත


kath ekkada
dole ekka cht karanawa nm arrowgen 737 awasara pathraya ganin![]()

ඔව් ඩොලේ මේ ඉයර් බදිනවා,මන් ඔෆිශියල් වෙඩින් ප්ලැනර්
"Son of satyamurthy "මේ ෆිලුමෙත් ඔය වගේ සිද්දියක් යනවා![]()

ehemada.![]()

අලුත් එන්ජිම නේ බන් හිමින් යන් එපාය මුලින් ...
![]()
ado amathaka wela thibbe
ada thariduwata kiyala podi announcement ekkak dennam![]()

ehemada.![]()
මුස්ලිම් නීතිය යටතේ විවාහය
1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යටතේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.
වලංගු විවාහයක් සඳහා
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
මුස්ලිම් විවාහ නීතිය යටතේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යටතේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.
මුස්ලිම් අය ටිකක් එකතු වෙන තැනකට ගිහින් බැලුවොත් සමහර අයගේ පස්සෙන් පෝලිම වගේ යනවා... එක පිරිමි කෙනයි![]()
![]()
