~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    mamanam ada kiyewwe na. wela na.

    අක්කේ ... ඊයේ රෑ වෙද්දී ට්‍රෙන් එක පට්ට ස්ලෝව් වෙලා
    අරෝව් අලුත් එන්ජිමක් දැම්ම දැන් වෙඩි වගේ ගිහින් :dull:

    හිහි .... දන්නවා නේ ඉතින් ඇරෝ නේ :rolleyes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අක්කේ ... ඊයේ රෑ වෙද්දී ට්‍රෙන් එක පට්ට ස්ලෝව් වෙලා
    අරෝව් අලුත් එන්ජිමක් දැම්ම දැන් වෙඩි වගේ ගිහින් :dull:

    හිහි .... දන්නවා නේ ඉතින් ඇරෝ නේ :rolleyes:

    :yes::yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull: අලුත් එන්ජිම නේ බන් හිමින් යන් එපාය මුලින් ... :sorry:

    හෙමින් හෙමින් තමයි මලින් ගියේ. දැන් තමයි රත්වෙලා තියෙන්නෙ හරියට. තාමත් හෙමින් හැබැයි
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    https://si.wikipedia.org/wiki/විවාහ_නීතිය_-_ශ්‍රී_ලංකා

    මුස්ලිම් නීතිය යට‍තේ විවාහය

    1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත මුස්ලිම් විවාහ සඳහා බලපැවැත්වේ. මුස්ලිම් නීතිය යට‍තේ විවාහයක් කර ගත හැක්කේ ඉස්ලාම් භක්තිකයන්ට පමණි.
    වලංගු විවාහයක් සඳහා

    මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 88 වන වගන්තිය ප්‍රකාරව ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ ලෙස නොපිළිගනී.
    මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 80 (1) (i) වන වගන්තිය ප්‍රකාරව විවාහක බිරිඳ ජීවත්ව සිටියදී ඇගේ සහෝදරියන් විවාහ කර ගත නොහැකිය.
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ විවාහ සිදු කළ හැක්කේ මුස්ලිම් වරුන් දෙදෙනෙකු අතර පමණි.එහි දී විවාහ වීමේ අවම වයස නොදක්වන අතර අවුරුදු 12 ට අඩු ගැහැණු ළමයෙකුට වුවද කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකිය (පනතේ 47 (1) (i) වගන්තිය).
    මුස්ලිම් විවාහ නීතිය යට‍තේ බහු භාර්යා සේවනය සඳහා ඉඩ ලබා දෙන බැවින් සෙසු විවාහ නීති සඳහා බලපාන වලංගු පෙර විවාහයක් නොපැවතීම යන සාධකය මුස්ලිම් විවාහ නීතිය යට‍තේ අදාල නොවේ (පනතේ 44 වන වගන්තිය).ඒ අනුව මුස්ලිම් පුරුෂයෙකුට තමා විවාහ වන සියළු භාර්යාවන්ට වෛවාහක බැඳීම් සමව ඉටු කළ හැකි නම් විවාහ 4ක් කර ගැනීමට හැකිය.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මුස්ලිම් අය ටිකක් එකතු වෙන තැනකට ගිහින් බැලුවොත් සමහර අයගේ පස්සෙන් පෝලිම වගේ යනවා... එක පිරිමි කෙනයි :baffled: :rolleyes:

    man dakala na. mage yaluwo inawa e aya ehema na.:baffled: