agame tiyena deda athkota rate nitiya wenne.samaya nithiya ethkota muslim ayata walangu nedda ban
ඕක තමයි මුස්ලිම් අයට බලපාන සාමාන්‍ය නීතිය.
අපේ රටවල් වල නීති හදලා තියෙන්නේ මී හරක්.සාමාන්‍ය නීතිය යටතේ අවු 18 ට වඩා වැඩිවෙන්න ඕනි.එහෙම කරලා තියෙන්නේ ලිංගිකව පරිනත වෙන්න ඒ වගේ වයසක් යන නිසා.මනුස්සයෙක්ගේ ආගම වෙනස් වූ පමණින් ලිංගිකව පරිනත වෙන වයස වෙනස් වෙනවද කියලා තේරුම් ගන්න තරම් බුද්දියක් උන්ට තිබිලා නෑ.





