~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    agame tiyena deda athkota rate nitiya wenne.samaya nithiya ethkota muslim ayata walangu nedda ban

    ඕක තමයි මුස්ලිම් අයට බලපාන සාමාන්‍ය නීතිය.

    අපේ රටවල් වල නීති හදලා තියෙන්නේ මී හරක්.සාමාන්‍ය නීතිය යටතේ අවු 18 ට වඩා වැඩිවෙන්න ඕනි.එහෙම කරලා තියෙන්නේ ලිංගිකව පරිනත වෙන්න ඒ වගේ වයසක් යන නිසා.මනුස්සයෙක්ගේ ආගම වෙනස් වූ පමණින් ලිංගිකව පරිනත වෙන වයස වෙනස් වෙනවද කියලා තේරුම් ගන්න තරම් බුද්දියක් උන්ට තිබිලා නෑ.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    mama ahuweth ada ban lankaweth owa puluwan kiyala

    ඔව් බන් මාත් දැනන් හිට්යේ නෑ ... ඉතින් එතකොට ආගම් වල හැටියට
    රටේ නීතිත් වෙනස් වෙනවද ? මගුලක් නේ බන් එක :angry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක ඉතින් පිරිමි ළමයින්ට විතරක් නෙමෙයි තමයි. වැඩිහරියක් ගැහැණු ළමයි තමයි තේරුම් ගන්නෙ ම නැත්තෙ. සැක කරන එකනම් කරනව සුපිරියට :rofl::rofl:
    :rofl::rofl: ehema thma kellonge hati. api dennatama kalin sambandakam tibbane. api ewa dan mathak karanewat na. ewa wadak na. anika dan e ka ekkawat samanda nane. owa hithe thiyan hitiyot thama aula godakma. anika fb eke mokada karane araki mekai saka karama ithin randu nikan boruwata.
    :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඕක ඉතින් පිරිමි ළමයින්ට විතරක් නෙමෙයි තමයි. වැඩිහරියක් ගැහැණු ළමයි තමයි තේරුම් ගන්නෙ ම නැත්තෙ. සැක කරන එකනම් කරනව සුපිරියට :rofl::rofl:

    මම හිතන්නෑ කවුරුත් එහෙම නිකරුනේ සැක කරයි කියලා.සාමාන්‍යයෙන් විශ්වාස කරද්දී කියලා තියෙන දෙයක් බොරුවක් කියලා තේරුනොත් ඕනම කෙනෙක් දිගටම අවිශ්වාස කරනවා.හොඳම දේ බොරු නොකරන එක.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඕක තමයි මුස්ලිම් අයට බලපාන සාමාන්‍ය නීතිය.

    අපේ රටවල් වල නීති හදලා තියෙන්නේ මී හරක්.සාමාන්‍ය නීතිය යටතේ අවු 18 ට වඩා වැඩිවෙන්න ඕනි.එහෙම කරලා තියෙන්නේ ලිංගිකව පරිනත වෙන්න ඒ වගේ වයසක් යන නිසා.මනුස්සයෙක්ගේ ආගම වෙනස් වූ පමණින් ලිංගිකව පරිනත වෙන වයස වෙනස් වෙනවද කියලා තේරුම් ගන්න තරම් බුද්දියක් උන්ට තිබිලා නෑ.

    :yes::yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුස්ලිම් නීතිය කියල එකක් තියෙනවනෙ. ඒකෙන් සාමාන්‍යය නීතියට සම්බන්ධ සමහර නීති වෙනස් කරල එයාලට වෙනම නීති දාල තියෙනව.

    eka asa daranayne ban.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඇත්තටම ඒකට මොකද දන්නේ නෑ වුනේ... දැන් සද්දයක්වත් නෑනේ :dull:

    සිරාවට ඔහොම සද්ද නැති උන කියක් නම් තියේද ?
    බලපන් cancer හොස්පිටල් එකට පෙට්‌ scanner එක ගන්න
    කොච්චර වේගෙන් මිනිස්සු සල්ලි දාල එකතු කල ද
    එත් දැන් එකට උන දෙයක් නෑ නේ ... :sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම හිතන්නෑ කවුරුත් එහෙම නිකරුනේ සැක කරයි කියලා.සාමාන්‍යයෙන් විශ්වාස කරද්දී කියලා තියෙන දෙයක් බොරුවක් කියලා තේරුනොත් ඕනම කෙනෙක් දිගටම අවිශ්වාස කරනවා.හොඳම දේ බොරු නොකරන එක.

    :yes::yes::yes: ekath aththa thama. eth eka parak boruwak karala samawa dila eya hadila hitiyahamat digatama saka karanwanm kawadawat sathutin inna bane. anika kenek ehema boru karanne ekko eyata kiwahama bani kiyala nattam eyagen nolabena deyak nisa wenna puluwan. :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවට ඔහොම සද්ද නැති උන කියක් නම් තියේද ?
    බලපන් cancer හොස්පිටල් එකට පෙට්‌ scanner එක ගන්න
    කොච්චර වේගෙන් මිනිස්සු සල්ලි දාල එකතු කල ද
    එත් දැන් එකට උන දෙයක් නෑ නේ ... :sorry:
    :yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl: ehema thma kellonge hati. api dennatama kalin sambandakam tibbane. api ewa dan mathak karanewat na. ewa wadak na. anika dan e ka ekkawat samanda nane. owa hithe thiyan hitiyot thama aula godakma. anika fb eke mokada karane araki mekai saka karama ithin randu nikan boruwata.
    :yes::yes:

    :rofl::rofl: ඔව් ඉතින් හැමෝම නෙමෙයි සමහර අය එහෙම තමයි.

    කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ සැකය අඩුයිනෙ (සමහරුන්ටනම් සැකය තිබුණට වැඩිය ගොඩක් වැඩි වෙනව). ජීවත් වෙන්නෙ එකටනෙ. දෙන්න ගැන අවබෝධයත් තියෙනවනෙ එතකොට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම හිතන්නෑ කවුරුත් එහෙම නිකරුනේ සැක කරයි කියලා.සාමාන්‍යයෙන් විශ්වාස කරද්දී කියලා තියෙන දෙයක් බොරුවක් කියලා තේරුනොත් ඕනම කෙනෙක් දිගටම අවිශ්වාස කරනවා.හොඳම දේ බොරු නොකරන එක.

    එහෙම නෑ. සමහර අය ඉන්න ව සැකය කියන දේ උත්පත්තියෙන් ම අරගෙන ආපු අය. ඒ අය ඉතින් කොහොමත් සැක කරනව. ඔයා දැකල නැද්ද ඒ වගේ අය සමාජයේ?

    බොරුවක් කියුවොත් සැක කරන එක සාධාරණයිනෙ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් බන් මාත් දැනන් හිට්යේ නෑ ... ඉතින් එතකොට ආගම් වල හැටියට
    රටේ නීතිත් වෙනස් වෙනවද ? මගුලක් නේ බන් එක :angry:

    ඔව්.ආගම,පළාත අනුව නීති වෙනස් වෙනවා.උදාහරණෙකට ගත්තොත් මුස්ලිම් අයට නීති වෙනස්.උඩරට නීතිය කියලා තව එකක් තියෙනවා.දෙමළ අයට සමහර නීති වෙනස්.

    අපේ රටේ ජාතිවාදී,ආගම් වාදී ප්‍රස්න වලට මුල මේ එක එක නීති තියෙන එක.ඒක වෙනස් කරලා හැමෝටම බලපාන එක නීතියක් ගෙනල්ලා හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වෙනවනම් ඔය ප්‍රස්න විසඳන්න පුලුවන්.එහෙම නොකරන තාක් ප්‍රස්න තික ඔය විදියටම තියෙයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරාවට ඔහොම සද්ද නැති උන කියක් නම් තියේද ?
    බලපන් cancer හොස්පිටල් එකට පෙට්‌ scanner එක ගන්න
    කොච්චර වේගෙන් මිනිස්සු සල්ලි දාල එකතු කල ද
    එත් දැන් එකට උන දෙයක් නෑ නේ ... :sorry:

    dan awruddakatath kittu athi okta
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :rofl::rofl: ඔව් ඉතින් හැමෝම නෙමෙයි සමහර අය එහෙම තමයි.

    කොහොමත් ඉතින් බැන්ඳට පස්සෙ සැකය අඩුයිනෙ (සමහරුන්ටනම් සැකය තිබුණට වැඩිය ගොඩක් වැඩි වෙනව). ජීවත් වෙන්නෙ එකටනෙ. දෙන්න ගැන අවබෝධයත් තියෙනවනෙ එතකොට.

    :yes::yes:ow eka aththa. eth yalu wela inna kalet ehema thama. eya wadiya lankawe idennet na. eya ehema onawata wada hoyan na hama ekama. man thama hugak ewa kiyane.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka asa daranayne ban.

    අනිව අසාධාරණට වැඩිය ඒක සෑහෙන පහත් ක්‍රියාවක්. ඒ ආගම මං හිතන්නෙ ඒ අයට ඕන විදියට වෙනස් කරගෙන වෙන්න ඕන.

    කොච්චර දේවල් ඉතින් අසාධාරණයි ද මේ සමාජෙ?

    දැන් මුස්ලිම් ගැහැණු අයට ම අසාධාරණයක් නෙමෙයි ද වෙන්නෙ?

    ඒ ඕන නෑ පිරිමි කට්ටිය ට වැඩිය ගැහැණු අයට අසාධරන නෙමෙයි ද වෙන්නෙ?

    සිංහල අය වුණත් විවාහයෙදි අසාධාරණ කරනවනෙ. දෑවැද්ද ඉල්ලල වගේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම නෑ. සමහර අය ඉන්න ව සැකය කියන දේ උත්පත්තියෙන් ම අරගෙන ආපු අය. ඒ අය ඉතින් කොහොමත් සැක කරනව. ඔයා දැකල නැද්ද ඒ වගේ අය සමාජයේ?

    බොරුවක් කියුවොත් සැක කරන එක සාධාරණයිනෙ.

    :yes::yes: eka gana thama math kiwe. aththak kiwat saka karana aya inna nisa. matanam eka epawenawa. ehema nitarama karaddi boru karanna nikanma hithenawa mona wadayak da kiyala hitala
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව්.ආගම,පළාත අනුව නීති වෙනස් වෙනවා.උදාහරණෙකට ගත්තොත් මුස්ලිම් අයට නීති වෙනස්.උඩරට නීතිය කියලා තව එකක් තියෙනවා.දෙමළ අයට සමහර නීති වෙනස්.

    අපේ රටේ ජාතිවාදී,ආගම් වාදී ප්‍රස්න වලට මුල මේ එක එක නීති තියෙන එක.ඒක වෙනස් කරලා හැමෝටම බලපාන එක නීතියක් ගෙනල්ලා හැමෝටම එකම විදියට ක්‍රියාත්මක වෙනවනම් ඔය ප්‍රස්න විසඳන්න පුලුවන්.එහෙම නොකරන තාක් ප්‍රස්න තික ඔය විදියටම තියෙයි.

    ow ehema una nam kata wath asdaranayak wenneth neha.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඒක තමයි ඒකට මොකක් වුණා ද කියල මටත් තාම හොයාගන්න බැරි වුණා. මාධ්‍යත් ඉතින් විකුණන්න පුළුවන් වුණොත් විතරයිනෙ දාන්නෙ. ඒ කාලෙට විකුණල ඊට පස්සෙ සද්දයක් නෑ. :rofl:

    සිරාවට ඔහොම සද්ද නැති උන කියක් නම් තියේද ?
    බලපන් cancer හොස්පිටල් එකට පෙට්‌ scanner එක ගන්න
    කොච්චර වේගෙන් මිනිස්සු සල්ලි දාල එකතු කල ද
    එත් දැන් එකට උන දෙයක් නෑ නේ ... :sorry:

    dan awruddakatath kittu athi okta

    අපිටත් අමතක වෙනවනේ :sorry::sorry: දැන් මාලිංග අයිය නීති ටික දානකන් මට ඔය ගැන කිසිම දෙයක් මතක තිබ්බේ නෑ :(