un e salli bank1 dala poliyama hambakaragena athi.![]()
ඔව් අක්කේ .. එකයි මම කිව්වේ
මට හිතාගන්න බෑ ... ඕව කරන මිනිස්සු
ඊලග ආත්මෙ මොන ලෝකේ යන්නද කියල

un e salli bank1 dala poliyama hambakaragena athi.![]()

සිරාවට බන්උන්ටත් ඕනි රසවත් දේවල් .. නැගල යන්න පේජ් එක
දුකයි බන්.. පොඩි ළමයි ඉන්නේ ...
උබ cancer hospital ගහින් තියේද ?![]()
සිරාවට බන්උන්ටත් ඕනි රසවත් දේවල් .. නැගල යන්න පේජ් එක
දුකයි බන්.. පොඩි ළමයි ඉන්නේ ...
උබ cancer hospital ගහින් තියේද ?![]()
ow poddak hari thiyenawa. eth ehema karala randu ati karagan na. aya digin digatama e gana hoyanet na.
කොහොමත් ඉතින් ආදරය කියන්නෙ පූජනීය මතෘකාවක්. ආදරය කරන අය ඒක විනාශ කළාට.

ale tuda awilla
tuda awilla![]()
loke kohe sidda unath me lankawe nam kawada wath wenas wenne neha ban.
සහතික ඇත්ත අක්කේ පුළුවන් තරම් open ඉන්න තරමට ජිවිතේ සුන්දරයි![]()

ada kale missed cl awa kiyalat gani maruwa kiyala news yanne. ehema minissune inne.

mul kale apith ehemay. dennata denna therumgaththahama eka adu una
ඒක ඇත්ත.
ඔව් ගිහින් තියෙනව.
පොඩි ළමයි කියන්නෙ ඉතින් සෑහෙන ඉන්නවනෙ.
dakkma andenawa ban,loku nangi wada karanne cancer hospital eke.hambenna giyama mama yanawa.dan nam balanna akamathi nisama wadi pura yanneth neha .

එකම මට්ටම කියල අක්කා අදහස් කලේ අද්යාපනික පැත්ත ද ?

paul pasubima. oya kule male hoyane nati paule hamoma ekka adaren inna puluwan kenek. education1 relative. mage husband dgree1 karalt na. but eya yamkisi sthawarayaka innawa. mama igena ganna ekata eya thama wadiyenma help karanne. eyage field eka wenas. dennata denna therumganwanam hari.
ow oya wage lesiyen visanda ganna puluwan podi podi dewal loku loku prsna athi wenawa. hondama de mama dakinne dennama katha karala visnda ganna eka.

ekane ayyala mechchar kal lassana family life ekak geniyane. me ek ekema kochchranam thread watenawada oya wage dewal prashan karan. me lagadit dala tibba. දැන් ලෝකේ ඒ ආදරේ පුජනිය බව කොතරම් දුරකට තියෙද කියන එක
ලොකු ප්රශ්නයක් මචං![]()
ada kale missed cl awa kiyalat gani maruwa kiyala news yanne. ehema minissune inne.
onna dawasak ra 12th pahu wela mage phone ekata cl1k awa unkown number1n. man kiwa arayata answer karana kiyala. eya kiwa oyatane ene aran balana kiyala. onna kawda minihek katha karala kiyala eye hawasa api denna hambune heta kiyatada hambenne kiyala ahanwa. man arayata phone eka dunna. eya cut karala damma. onna me ekkena msg ewanawa eka ewa kiyala. man owat kiwa. man reply kare na ewata. nikanma aya ewana eka adu wela giya. araya ithin e kawda kinda manda kiyala hoyana giye na koheda yana pissek kiyala nikan hitiya.
ewage deyak kiwahama godak aya ganu ekkanawa saka karanna puluwane. anna ewa prshan athi karagane natiwa inna ona. ethakota jiwithe nikanma lassana weanawa.![]()
සිරාවටඅවබෝධය තියෙනවා නම් දෙන්නට දෙන්න ගැනම
ගැලපුනේ නැතත් ඉවසගෙන සතුටෙන් ඉන්න පුළුවනි .
අද සැහෙන්න වටින මාතෘකාවක් යන්නේ අපේ මණ්ඩපෙ ..![]()



ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
කොන්ඩේ හැලිලා ...![]()
ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
හිතෙන්නේ නැද්ද මන්ද බන්
cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
බව දුක දන්නේ නැති මෝඩයෝ![]()
ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
කොන්ඩේ හැලිලා ...![]()
ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
හිතෙන්නේ නැද්ද මන්ද බන්
cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
බව දුක දන්නේ නැති මෝඩයෝ![]()
ada wada wadida enna parakku une.ape boss rata gihin wada neha kattiyama ohe innawa.

ඔව් අක්කේ .. එකයි මම කිව්වේ
මට හිතාගන්න බෑ ... ඕව කරන මිනිස්සු
ඊලග ආත්මෙ මොන ලෝකේ යන්නද කියල![]()

eka thama.