~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    un e salli bank1 dala poliyama hambakaragena athi.:angry::angry:

    ඔව් අක්කේ .. එකයි මම කිව්වේ
    මට හිතාගන්න බෑ ... ඕව කරන මිනිස්සු
    ඊලග ආත්මෙ මොන ලෝකේ යන්නද කියල :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිරාවට බන් :( උන්ටත් ඕනි රසවත් දේවල් .. නැගල යන්න පේජ් එක :sorry:
    දුකයි බන්.. පොඩි ළමයි ඉන්නේ ...
    උබ cancer hospital ගහින් තියේද ? :(

    ඒක ඇත්ත.

    ඔව් ගිහින් තියෙනව.

    පොඩි ළමයි කියන්නෙ ඉතින් සෑහෙන ඉන්නවනෙ.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරාවට බන් :( උන්ටත් ඕනි රසවත් දේවල් .. නැගල යන්න පේජ් එක :sorry:
    දුකයි බන්.. පොඩි ළමයි ඉන්නේ ...
    උබ cancer hospital ගහින් තියේද ? :(

    dakkma andenawa ban,loku nangi wada karanne cancer hospital eke.hambenna giyama mama yanawa.dan nam balanna akamathi nisama wadi pura yanneth neha .
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes: ow poddak hari thiyenawa. eth ehema karala randu ati karagan na. aya digin digatama e gana hoyanet na.

    ඒක හොඳයි. එතකොට ඉතින් ගැටලුවක් නැහැනෙ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    කොහොමත් ඉතින් ආදරය කියන්නෙ පූජනීය මතෘකාවක්. ආදරය කරන අය ඒක විනාශ කළාට.

    දැන් ලෝකේ ඒ ආදරේ පුජනිය බව කොතරම් දුරකට තියෙද කියන එක
    ලොකු ප්‍රශ්නයක් මචං :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    loke kohe sidda unath me lankawe nam kawada wath wenas wenne neha ban.

    අපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. අපි ඉන්න නගරය වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් එතකොට අපි දිහා බලල අඩුගානෙ අපේ ළමයි වෙනස් වෙයි. අපේ පවුල් වෙනස් වෙයි.

    මුලදි අපිව කොන්වෙයි රැල්ලට යන්නෙ නැති නිසා. ඒත් අපි හරිදේ කරනවනම් රැල්ල අපිට එච්චර දෙයක් නෙමෙයිනෙ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සහතික ඇත්ත අක්කේ පුළුවන් තරම් open ඉන්න තරමට ජිවිතේ සුන්දරයි :love:

    :yes::yes: ada kale missed cl awa kiyalat gani maruwa kiyala news yanne. ehema minissune inne.

    onna dawasak ra 12th pahu wela mage phone ekata cl1k awa unkown number1n. man kiwa arayata answer karana kiyala. eya kiwa oyatane ene aran balana kiyala. onna kawda minihek katha karala kiyala eye hawasa api denna hambune heta kiyatada hambenne kiyala ahanwa. man arayata phone eka dunna. eya cut karala damma. onna me ekkena msg ewanawa eka ewa kiyala. man owat kiwa. man reply kare na ewata. nikanma aya ewana eka adu wela giya. araya ithin e kawda kinda manda kiyala hoyana giye na koheda yana pissek kiyala nikan hitiya.

    ewage deyak kiwahama godak aya ganu ekkanawa saka karanna puluwane. anna ewa prshan athi karagane natiwa inna ona. ethakota jiwithe nikanma lassana weanawa. :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes: mul kale apith ehemay. dennata denna therumgaththahama eka adu una

    ඒක තමයි. එහෙම වෙන එක හොඳයිනෙ. එතකොට තමයි ආදරය ශක්තිමත් වෙන්නෙ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    ඒක ඇත්ත.

    ඔව් ගිහින් තියෙනව.

    පොඩි ළමයි කියන්නෙ ඉතින් සෑහෙන ඉන්නවනෙ.

    dakkma andenawa ban,loku nangi wada karanne cancer hospital eke.hambenna giyama mama yanawa.dan nam balanna akamathi nisama wadi pura yanneth neha .

    ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
    දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
    කොන්ඩේ හැලිලා ... :(

    ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
    හිතෙන්නේ නැද්ද මන්ද බන්
    cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
    සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
    බව දුක දන්නේ නැති මෝඩයෝ :sorry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :yes::yes: එකම මට්ටම කියල අක්කා අදහස් කලේ අද්‍යාපනික පැත්ත ද ?

    :no::no: paul pasubima. oya kule male hoyane nati paule hamoma ekka adaren inna puluwan kenek. education1 relative. mage husband dgree1 karalt na. but eya yamkisi sthawarayaka innawa. mama igena ganna ekata eya thama wadiyenma help karanne. eyage field eka wenas. dennata denna therumganwanam hari.:yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ow oya wage lesiyen visanda ganna puluwan podi podi dewal loku loku prsna athi wenawa. hondama de mama dakinne dennama katha karala visnda ganna eka.

    :yes::yes: ekane ayyala mechchar kal lassana family life ekak geniyane. me ek ekema kochchranam thread watenawada oya wage dewal prashan karan. me lagadit dala tibba.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් ලෝකේ ඒ ආදරේ පුජනිය බව කොතරම් දුරකට තියෙද කියන එක
    ලොකු ප්‍රශ්නයක් මචං :(

    ඒක ආදරේ වැරැද්දක් නෙමෙයිනෙ. ආදරය කරන මිනිසාගේ වැරැද්ද. මිනිසාගේ සිත ඉතින් වෙනස්වෙන සුලුයිනෙ.

    තාමත් පූජනීය ආදරය තියෙනව. අපේ දෙමවු‍පියො දිහා බැලුවහ ම බොහෝවිට ඒ පූජනීය ආදරය දකින්න පුළුවන්. අපි කරන්න ඕන අපේ ළමයි කවදහරි අපි දිහා බැලුවහ ම ඒ පූජනීය ආදරය දකිනවනම්, අපි තුළින් මනුෂයෙක් දකිනවනම් අපි මේ ලෝකෙට ඇවිත් ජීවත් වෙලා තියෙන කාලය නිශ්පල එකක් නෙමෙයි.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes::yes: ada kale missed cl awa kiyalat gani maruwa kiyala news yanne. ehema minissune inne.

    onna dawasak ra 12th pahu wela mage phone ekata cl1k awa unkown number1n. man kiwa arayata answer karana kiyala. eya kiwa oyatane ene aran balana kiyala. onna kawda minihek katha karala kiyala eye hawasa api denna hambune heta kiyatada hambenne kiyala ahanwa. man arayata phone eka dunna. eya cut karala damma. onna me ekkena msg ewanawa eka ewa kiyala. man owat kiwa. man reply kare na ewata. nikanma aya ewana eka adu wela giya. araya ithin e kawda kinda manda kiyala hoyana giye na koheda yana pissek kiyala nikan hitiya.

    ewage deyak kiwahama godak aya ganu ekkanawa saka karanna puluwane. anna ewa prshan athi karagane natiwa inna ona. ethakota jiwithe nikanma lassana weanawa. :yes::yes:

    oya wage siddi matath wela tiyenawa.samahara manasika leddu innawa boruwata caal karala balanawa kellekda,kollekda answer karanne kiyala.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවට :yes::yes: අවබෝධය තියෙනවා නම් දෙන්නට දෙන්න ගැනම
    ගැලපුනේ නැතත් ඉවසගෙන සතුටෙන් ඉන්න පුළුවනි .

    අද සැහෙන්න වටින මාතෘකාවක් යන්නේ අපේ මණ්ඩපෙ .. :love:

    :yes::yes::yes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හැමෝටම ගුඩ් මෝනින් කිවුවා
    අද මොකක්ද විද්වත් මණ්ඩලය සාකච්චා කරන්නේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
    දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
    කොන්ඩේ හැලිලා ... :(

    ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
    හිතෙන්නේ නැද්ද මන්ද බන්
    cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
    සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
    බව දුක දන්නේ නැති මෝඩයෝ :sorry:

    මිනිස්සුන්ට ඉතින් ගොඩක් දේවල් තමන්ට උනාට පස්සෙනෙ තේරෙන්නෙ.

    ජොලියෙන් කාල බීල ඉන්න එක අවුලක් නෑ. හැබැයි යම් උණුවීමක් තියෙන්න ඕන. නැත්තම් කොහො ද මනුෂයෙක් කියල කියන්නෙ.

    තමන් කිසිදෙයක් අනුන් වෙනුවෙන් නොකළත් සංවේදී වෙන්න ඕන කාරණාවලදි සංවේදී වෙන්න හිතක් තියෙනවනම් හා එහෙම නොවුණ වුණත් අනිත් අය ගැන යම් තැකීමක් කරනවනම් ඒක හොඳ දෙයක්.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
    දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
    කොන්ඩේ හැලිලා ... :(

    ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
    හිතෙන්නේ නැද්ද මන්ද බන්
    cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
    සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
    බව දුක දන්නේ නැති මෝඩයෝ :sorry:

    poliyen jeewath wenawa wagema tama ban lede sanipa karanawa kiyala salli kada ganna 1th.mona hithakin owa karanawada manda.