~~සංවාද මණ්ඩපය~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. අපි ඉන්න නගරය වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් එතකොට අපි දිහා බලල අඩුගානෙ අපේ ළමයි වෙනස් වෙයි. අපේ පවුල් වෙනස් වෙයි.

    මුලදි අපිව කොන්වෙයි රැල්ලට යන්නෙ නැති නිසා. ඒත් අපි හරිදේ කරනවනම් රැල්ල අපිට එච්චර දෙයක් නෙමෙයිනෙ.

    :yes::yes: well said
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700

    ow eka hari.ehema thma wenasak wenawanam wenne.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    :no::no: paul pasubima. oya kule male hoyane nati paule hamoma ekka adaren inna puluwan kenek. education1 relative. mage husband dgree1 karalt na. but eya yamkisi sthawarayaka innawa. mama igena ganna ekata eya thama wadiyenma help karanne. eyage field eka wenas. dennata denna therumganwanam hari.:yes:

    බොහොම ඉස්තුති අක්කේ :love: මම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට
    එයා හිටපු නිසයි මේ cmpz(අක්ක දන්නවා නේ ) එකට අවේ කොලබ යන්න z තියෙද්දී

    එත් අවරුදු 3කට පස්සේ මට තේරුණා එයාට සමාන මට්ටමේ කෙනක් නෙමේ ඕනි
    එයටත් bsc නම් මටත් bsc නම් වැඩක් න වගේ දෙයක්
    අන්තිමට එයා මාව දාල ඊට වැඩි bio කරලා යන්න
    පුළුවන් ඉහලම මට්ටමේ කෙනක් එක්ක ගියා ..

    මම එයා වැරදි කියන්නේ නෑ .. එයාගේ ජිවිතේ .. එයට ඕනි තීරණයක් ගණන් පුළුවන්
    අනික ඒ boy මාත් ට්කක් අදුරන කෙනක් .. මම ලග තියෙන හොද ගතිගුණයි ..
    නැති හොද ගතිගුණයි ... ඉගෙනීමයි හැමදේම තියෙන කෙනෙක් ..
    සෝ එයාගේ පැත්තෙන් හරි ඇති .. එත් මගේ පැත්තෙන් :(

    එත් එහම අයත් ඉන්නවා අක්කේ ... :( education එකෙන් මනින ..
    එකයි මම ඇහුවේ ... :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැරදියි. එහෙනම් එකවරක් ආදරය කරපු කෙනෙකුට ආයිත් කවදාවත් ආදරය කරන්න බැරි වෙන්න ඕන.

    ආදරයයි විශ්වාසයයි කියන්නේ දෙකක්.කොච්චර ආදරේ කලත් විස්වාසයක් නැතුව ජීවත් වෙන්න බෑනේ.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    :yes::yes: ekane ayyala mechchar kal lassana family life ekak geniyane. me ek ekema kochchranam thread watenawada oya wage dewal prashan karan. me lagadit dala tibba.

    ow mamath dekka.prasna netthe neha api kawruth minissune.wadagath wenne ewa visanda ganna vidiya tama.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොහොම ඉස්තුති අක්කේ :love: මම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට
    එයා හිටපු නිසයි මේ cmpz(අක්ක දන්නවා නේ ) එකට අවේ කොලබ යන්න z තියෙද්දී

    එත් අවරුදු 3කට පස්සේ මට තේරුණා එයාට සමාන මට්ටමේ කෙනක් නෙමේ ඕනි
    එයටත් bsc නම් මටත් bsc නම් වැඩක් න වගේ දෙයක්
    අන්තිමට එයා මාව දාල ඊට වැඩි bio කරලා යන්න
    පුළුවන් ඉහලම මට්ටමේ කෙනක් එක්ක ගියා ..

    මම එයා වැරදි කියන්නේ නෑ .. එයාගේ ජිවිතේ .. එයට ඕනි තීරණයක් ගණන් පුළුවන්
    අනික ඒ boy මාත් ට්කක් අදුරන කෙනක් .. මම ලග තියෙන හොද ගතිගුණයි ..
    නැති හොද ගතිගුණයි ... ඉගෙනීමයි හැමදේම තියෙන කෙනෙක් ..
    සෝ එයාගේ පැත්තෙන් හරි ඇති .. එත් මගේ පැත්තෙන් :(

    එත් එහම අයත් ඉන්නවා අක්කේ ... :( education එකෙන් මනින ..
    එකයි මම ඇහුවේ ... :)

    ගිය කෙල්ලෝ ගැන දුක්වෙන්ඩ එපා මචන්.
    මටත් ඔය අත්දැකීම තියනවා.
    මුල් කාලේ දුකයි තමයි.
    ඒ උනාට හැමදේම වෙන්නේ හොදකට.

    ඊලග කෑල්ල තවත් රසවත් කියල තමයි කියන්ඩ තියෙන්නේ :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරයයි විශ්වාසයයි කියන්නේ දෙකක්.කොච්චර ආදරේ කලත් විස්වාසයක් නැතුව ජීවත් වෙන්න බෑනේ.

    දෙක්ක කියන එක හරි. මං කිවුවෙ ආයිත් ඒ කෙනාට ආදරය කරන්න බෑ ඔයා කියන විදියට. මොක ද ආදරය කරල ආදරය නැතිවෙනව කියන්නෙ එතන විශ්වාසය කඩවෙනව කියන එක. එතකොට ඒ කෙනා කොහොම ද වෙන කෙනෙක් ව විශ්වාස කරන්නෙ ආදරය සම්බන්ධයෙන් ඔයා කියන විදියට වෙනවනම්?

    අනිත් එක ආදරය හා විශ්වසය අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනව
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ඒක ආදරේ වැරැද්දක් නෙමෙයිනෙ. ආදරය කරන මිනිසාගේ වැරැද්ද. මිනිසාගේ සිත ඉතින් වෙනස්වෙන සුලුයිනෙ.

    තාමත් පූජනීය ආදරය තියෙනව. අපේ දෙමවු‍පියො දිහා බැලුවහ ම බොහෝවිට ඒ පූජනීය ආදරය දකින්න පුළුවන්. අපි කරන්න ඕන අපේ ළමයි කවදහරි අපි දිහා බැලුවහ ම ඒ පූජනීය ආදරය දකිනවනම්, අපි තුළින් මනුෂයෙක් දකිනවනම් අපි මේ ලෝකෙට ඇවිත් ජීවත් වෙලා තියෙන කාලය නිශ්පල එකක් නෙමෙයි.

    ආදරය කියන සංකල්පේ ගත්තොත් පුජනිය වෙන්න පුලවන් බන්.
    එත් ප්‍රයෝගිකව ගත්තොත් ...

    මිනිස්සු ඕනි නේ ආදරය කරන්න ...
    අන්න එතැනදී තම බන් අර උබ කියන පුජනිය අදරේ කියන සන්කල්පෙට
    කෙල වෙලා තියෙන්නෙ...

    ඔව් උබ හරි මචං අපේ අම්මලාගේ කලේ මිනිස්සු වෙනස් ..
    එක නිසා .. උබ කියන අදරේ රැකුන
    එත් දැන් ????? :(

    (නැම්යි කියන්නේ නෑ .. ඒත් අඩුයි )
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :yes::yes: matath hithuna kellek answer karapu nisa kiyala. kotinma ape ammatath ewala tibba msg kawda kollek. :angry::angry:

    owa samanya dewa ada kale hatiyata.owa gena danna kena dannawa,eth sekenma balana kenek unoth okkoma iwarayi ithin.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආදරය කියන සංකල්පේ ගත්තොත් පුජනිය වෙන්න පුලවන් බන්.
    එත් ප්‍රයෝගිකව ගත්තොත් ...
    මිනිස්සු ඕනි නේ ආදරය කරන්න ...
    අන්න එතැනදී තම බන් අර උබ කියන පුජනිය අදරේ කියන සන්කල්පෙට කෙල
    වෙලා තියෙන්නෙ...

    ඔව් උබ හරි මචං අපේ අම්මලාගේ කලේ මිනිස්සු වෙනස් ..
    එක නිසා .. උබ කියන අදරේ රැකුන
    එත් දැන් ?????

    දැනුත් ඒ කියන පූජනීය ආදරය තියෙනව.

    රැල්ලට යන අය ඉන්නව. ඒ වගේ ම ආදරය කියන දේ විහිලුවක් ලෙස කරන අය ඉන්නව. ඒත් සැබෑවට ම ආදරය කරන අය ඕනතරම් ඉන්නව.

    අනිත් එක කෙනෙකුගෙ පළමු වර, දෙවන වර තියෙන ආදරය විහිලුවක් වෙන්න පුළුවන්. ඒත හරි කෙනා ලැබුණ විට හා අත්දැකීම් අනුව සමහරු නැවත හරි ට්‍රැක් එකට වැටිල ආදරය කරනව.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
    දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
    කොන්ඩේ හැලිලා ... :(

    ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
    හිතෙන්නේ නැද්ද මන්ද බන්
    cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
    සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
    බව දුක දන්නේ නැති මෝඩයෝ :sorry:

    :(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. අපි ඉන්න නගරය වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් එතකොට අපි දිහා බලල අඩුගානෙ අපේ ළමයි වෙනස් වෙයි. අපේ පවුල් වෙනස් වෙයි.

    මුලදි අපිව කොන්වෙයි රැල්ලට යන්නෙ නැති නිසා. ඒත් අපි හරිදේ කරනවනම් රැල්ල අපිට එච්චර දෙයක් නෙමෙයිනෙ.

    :yes::yes::yes: