ada wada wadida enna parakku une.ape boss rata gihin wada neha kattiyama ohe innawa.
maru ofiz1
ada wada wadida enna parakku une.ape boss rata gihin wada neha kattiyama ohe innawa.
අපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. අපි ඉන්න නගරය වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් එතකොට අපි දිහා බලල අඩුගානෙ අපේ ළමයි වෙනස් වෙයි. අපේ පවුල් වෙනස් වෙයි.
මුලදි අපිව කොන්වෙයි රැල්ලට යන්නෙ නැති නිසා. ඒත් අපි හරිදේ කරනවනම් රැල්ල අපිට එච්චර දෙයක් නෙමෙයිනෙ.

well saidඅපිට ලෝකෙ වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ලංකාව වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. අපි ඉන්න නගරය වෙනස් කරන්න බැරිවෙන්න පුළුවන්. ඒත් අපිට අපිව වෙනස් කරගන්න පුළුවන් එතකොට අපි දිහා බලල අඩුගානෙ අපේ ළමයි වෙනස් වෙයි. අපේ පවුල් වෙනස් වෙයි.
මුලදි අපිව කොන්වෙයි රැල්ලට යන්නෙ නැති නිසා. ඒත් අපි හරිදේ කරනවනම් රැල්ල අපිට එච්චර දෙයක් නෙමෙයිනෙ.
oya wage siddi matath wela tiyenawa.samahara manasika leddu innawa boruwata caal karala balanawa kellekda,kollekda answer karanne kiyala.

matath hithuna kellek answer karapu nisa kiyala. kotinma ape ammatath ewala tibba msg kawda kollek. 

paul pasubima. oya kule male hoyane nati paule hamoma ekka adaren inna puluwan kenek. education1 relative. mage husband dgree1 karalt na. but eya yamkisi sthawarayaka innawa. mama igena ganna ekata eya thama wadiyenma help karanne. eyage field eka wenas. dennata denna therumganwanam hari.
![]()
මම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට 
education එකෙන් මනින .. 
වැරදියි. එහෙනම් එකවරක් ආදරය කරපු කෙනෙකුට ආයිත් කවදාවත් ආදරය කරන්න බැරි වෙන්න ඕන.
හැමෝටම ගුඩ් මෝනින් කිවුවා
අද මොකක්ද විද්වත් මණ්ඩලය සාකච්චා කරන්නේ?

ekane ayyala mechchar kal lassana family life ekak geniyane. me ek ekema kochchranam thread watenawada oya wage dewal prashan karan. me lagadit dala tibba.
බොහොම ඉස්තුති අක්කේමම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට
එයා හිටපු නිසයි මේ cmpz(අක්ක දන්නවා නේ ) එකට අවේ කොලබ යන්න z තියෙද්දී
එත් අවරුදු 3කට පස්සේ මට තේරුණා එයාට සමාන මට්ටමේ කෙනක් නෙමේ ඕනි
එයටත් bsc නම් මටත් bsc නම් වැඩක් න වගේ දෙයක්
අන්තිමට එයා මාව දාල ඊට වැඩි bio කරලා යන්න
පුළුවන් ඉහලම මට්ටමේ කෙනක් එක්ක ගියා ..
මම එයා වැරදි කියන්නේ නෑ .. එයාගේ ජිවිතේ .. එයට ඕනි තීරණයක් ගණන් පුළුවන්
අනික ඒ boy මාත් ට්කක් අදුරන කෙනක් .. මම ලග තියෙන හොද ගතිගුණයි ..
නැති හොද ගතිගුණයි ... ඉගෙනීමයි හැමදේම තියෙන කෙනෙක් ..
සෝ එයාගේ පැත්තෙන් හරි ඇති .. එත් මගේ පැත්තෙන්
එත් එහම අයත් ඉන්නවා අක්කේ ...education එකෙන් මනින ..
එකයි මම ඇහුවේ ...![]()

ආදරයයි විශ්වාසයයි කියන්නේ දෙකක්.කොච්චර ආදරේ කලත් විස්වාසයක් නැතුව ජීවත් වෙන්න බෑනේ.
ඒක ආදරේ වැරැද්දක් නෙමෙයිනෙ. ආදරය කරන මිනිසාගේ වැරැද්ද. මිනිසාගේ සිත ඉතින් වෙනස්වෙන සුලුයිනෙ.
තාමත් පූජනීය ආදරය තියෙනව. අපේ දෙමවුපියො දිහා බැලුවහ ම බොහෝවිට ඒ පූජනීය ආදරය දකින්න පුළුවන්. අපි කරන්න ඕන අපේ ළමයි කවදහරි අපි දිහා බැලුවහ ම ඒ පූජනීය ආදරය දකිනවනම්, අපි තුළින් මනුෂයෙක් දකිනවනම් අපි මේ ලෝකෙට ඇවිත් ජීවත් වෙලා තියෙන කාලය නිශ්පල එකක් නෙමෙයි.

matath hithuna kellek answer karapu nisa kiyala. kotinma ape ammatath ewala tibba msg kawda kollek.
![]()
ආදරය කියන සංකල්පේ ගත්තොත් පුජනිය වෙන්න පුලවන් බන්.
එත් ප්රයෝගිකව ගත්තොත් ...
මිනිස්සු ඕනි නේ ආදරය කරන්න ...
අන්න එතැනදී තම බන් අර උබ කියන පුජනිය අදරේ කියන සන්කල්පෙට කෙල
වෙලා තියෙන්නෙ...
ඔව් උබ හරි මචං අපේ අම්මලාගේ කලේ මිනිස්සු වෙනස් ..
එක නිසා .. උබ කියන අදරේ රැකුන
එත් දැන් ?????
ඔව් බන් මම ඒ පැත්තේ ඉන්නේ හැමදාම ඒ bus එකේ යන්න වෙන්නේ
දුකේ බෑ බන් .. පොඩි ළමයි ...
කොන්ඩේ හැලිලා ...![]()
ඔය පොලියෙන් කාල බිල ඉන්න එකෙක්ට
හිතෙන්නේ නැද්ද මන්ද බන්
cancer වගේ ලෙඩක් උන්ට හැදුනොත්
සල්ලි වලින් එක නවතන්න පුළුවන් ද කියල
බව දුක දන්නේ නැති මෝඩයෝ![]()

හැමෝටම ගුඩ් මෝනින් කිවුවා
අද මොකක්ද විද්වත් මණ්ඩලය සාකච්චා කරන්නේ?
poliyen jeewath wenawa wagema tama ban lede sanipa karanawa kiyala salli kada ganna 1th.mona hithakin owa karanawada manda.