බොහොම ඉස්තුති අක්කේමම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට
එයා හිටපු නිසයි මේ cmpz(අක්ක දන්නවා නේ ) එකට අවේ කොලබ යන්න z තියෙද්දී
එත් අවරුදු 3කට පස්සේ මට තේරුණා එයාට සමාන මට්ටමේ කෙනක් නෙමේ ඕනි
එයටත් bsc නම් මටත් bsc නම් වැඩක් න වගේ දෙයක්
අන්තිමට එයා මාව දාල ඊට වැඩි bio කරලා යන්න
පුළුවන් ඉහලම මට්ටමේ කෙනක් එක්ක ගියා ..
මම එයා වැරදි කියන්නේ නෑ .. එයාගේ ජිවිතේ .. එයට ඕනි තීරණයක් ගණන් පුළුවන්
අනික ඒ boy මාත් ට්කක් අදුරන කෙනක් .. මම ලග තියෙන හොද ගතිගුණයි ..
නැති හොද ගතිගුණයි ... ඉගෙනීමයි හැමදේම තියෙන කෙනෙක් ..
සෝ එයාගේ පැත්තෙන් හරි ඇති .. එත් මගේ පැත්තෙන්
එත් එහම අයත් ඉන්නවා අක්කේ ...education එකෙන් මනින ..
එකයි මම ඇහුවේ ...![]()
සමහර විට ඉතින් එයාට හිත ගියේ ඒ කෙනාට ද දන්නෙ නැහැනෙ. අධ්‍යාපනය නිසාම නම් එයා ඉතින් ඔයාගෙන් ඉවත් වුණේ මං හිතන්නෙ එයා ඉවත්වුණ එක ඔයාට හොඳයි. මොක ද ඒ වගේ කෙනෙක් එක්ක ජීත් වෙන්න අමාරුයි.
අද්යපනය කියන දෙයින් කොහොමත් කෙනෙක් මනින්න බෑ. එක පැය 2 තුළ කෙනෙක් ගෙ දක්ෂතාවය තීරණය කරන්නෙ කොහොම ද?
සමහරු ඉන්නව අධ්‍යාපනය නිසා ඔලුව උදුම්මවාගෙන ඉන්න. තව අය ඉන්නව තමන්ට ඒ අධ්‍යාපනය නෑ කියල අනිත් අයගෙ අධ්‍යාපනය හෑල්ලුවට ලක්කරන.
මම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට 





12:36 pm
