~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ඉස්තුති අක්කේ :love: මම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට
    එයා හිටපු නිසයි මේ cmpz(අක්ක දන්නවා නේ ) එකට අවේ කොලබ යන්න z තියෙද්දී

    එත් අවරුදු 3කට පස්සේ මට තේරුණා එයාට සමාන මට්ටමේ කෙනක් නෙමේ ඕනි
    එයටත් bsc නම් මටත් bsc නම් වැඩක් න වගේ දෙයක්
    අන්තිමට එයා මාව දාල ඊට වැඩි bio කරලා යන්න
    පුළුවන් ඉහලම මට්ටමේ කෙනක් එක්ක ගියා ..

    මම එයා වැරදි කියන්නේ නෑ .. එයාගේ ජිවිතේ .. එයට ඕනි තීරණයක් ගණන් පුළුවන්
    අනික ඒ boy මාත් ට්කක් අදුරන කෙනක් .. මම ලග තියෙන හොද ගතිගුණයි ..
    නැති හොද ගතිගුණයි ... ඉගෙනීමයි හැමදේම තියෙන කෙනෙක් ..
    සෝ එයාගේ පැත්තෙන් හරි ඇති .. එත් මගේ පැත්තෙන් :(

    එත් එහම අයත් ඉන්නවා අක්කේ ... :( education එකෙන් මනින ..
    එකයි මම ඇහුවේ ... :)

    සමහර විට ඉතින් එයාට හිත ගියේ ඒ කෙනාට ද දන්නෙ නැහැනෙ. අධ්‍යාපනය නිසාම නම් එයා ඉතින් ඔයාගෙන් ඉවත් වුණේ මං හිතන්නෙ එයා ඉවත්වුණ එක ඔයාට හොඳයි. මොක ද ඒ වගේ කෙනෙක් එක්ක ජීත් වෙන්න අමාරුයි.

    අද්‍යපනය කියන දෙයින් කොහොමත් කෙනෙක් මනින්න බෑ. එක පැය 2 තුළ කෙනෙක් ගෙ දක්ෂතාවය තීරණය කරන්නෙ කොහොම ද?

    සමහරු ඉන්නව අධ්‍යාපනය නිසා ඔලුව උදුම්මවාගෙන ඉන්න. තව අය ඉන්නව තමන්ට ඒ අධ්‍යාපනය නෑ කියල අනිත් අයගෙ අධ්‍යාපනය හෑල්ලුවට ලක්කරන.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ගිය කෙල්ලෝ ගැන දුක්වෙන්ඩ එපා මචන්.
    මටත් ඔය අත්දැකීම තියනවා.
    මුල් කාලේ දුකයි තමයි.
    ඒ උනාට හැමදේම වෙන්නේ හොදකට.

    ඊලග කෑල්ල තවත් රසවත් කියල තමයි කියන්ඩ තියෙන්නේ :P:P

    හිහි ... මගේ පළමු ආදරේ බන් ;)
    දන්නේ නැද්ද ?

    (වෙලා තියෙන්නේ මොන දේ උනත් මම ඒ කෙල්ලට තාම ආදරෙයි :) මම දන්න තරමින් මම මෝඩයෙක් නෙමේ බන් එත් ... මන් දන්නේ බන් ... ඔව්වා කාලයත් එක්ක හරි යයි )
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    හිහි ... මගේ පළමු ආදරේ බන් ;)
    දන්නේ නැද්ද ?

    (වෙලා තියෙන්නේ මොන දේ උනත් මම ඒ කෙල්ලට තාම ආදරෙයි :) මම දන්න තරමින් මම මෝඩයෙක් නෙමේ බන් එත් ... මන් දන්නේ බන් ... ඔව්වා කාලයත් එක්ක හරි යයි )

    මගෙත් පලවෙනි එක තමයි.
    මම කාපු නැති කට්ටක් නෑ ඒ කෙල්ල වෙනුවෙන්.

    කාලයට ඉඩ දීපන් ඔක්කොම. හොදම විසදුම ඒකයි.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දැනුත් ඒ කියන පූජනීය ආදරය තියෙනව.

    රැල්ලට යන අය ඉන්නව. ඒ වගේ ම ආදරය කියන දේ විහිලුවක් ලෙස කරන අය ඉන්නව. ඒත් සැබෑවට ම ආදරය කරන අය ඕනතරම් ඉන්නව.

    අනිත් එක කෙනෙකුගෙ පළමු වර, දෙවන වර තියෙන ආදරය විහිලුවක් වෙන්න පුළුවන්. ඒත හරි කෙනා ලැබුණ විට හා අත්දැකීම් අනුව සමහරු නැවත හරි ට්‍රැක් එකට වැටිල ආදරය කරනව.

    ඔව් මචං නැත්තේ නෑ ... එත් අඩුයි :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හිහි ... මගේ පළමු ආදරේ බන් ;)
    දන්නේ නැද්ද ?

    (වෙලා තියෙන්නේ මොන දේ උනත් මම ඒ කෙල්ලට තාම ආදරෙයි :) මම දන්න තරමින් මම මෝඩයෙක් නෙමේ බන් එත් ... මන් දන්නේ බන් ... ඔව්වා කාලයත් එක්ක හරි යයි )

    කාලයට ඉඩ දීපන්.එතකන් වෙන කෙල්ලෙක් හොයාගනින්
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    සමහර විට ඉතින් එයාට හිත ගියේ ඒ කෙනාට ද දන්නෙ නැහැනෙ. අධ්‍යාපනය නිසාම නම් එයා ඉතින් ඔයාගෙන් ඉවත් වුණේ මං හිතන්නෙ එයා ඉවත්වුණ එක ඔයාට හොඳයි. මොක ද ඒ වගේ කෙනෙක් එක්ක ජීත් වෙන්න අමාරුයි.

    අද්‍යපනය කියන දෙයින් කොහොමත් කෙනෙක් මනින්න බෑ. එක පැය 2 තුළ කෙනෙක් ගෙ දක්ෂතාවය තීරණය කරන්නෙ කොහොම ද?

    සමහරු ඉන්නව අධ්‍යාපනය නිසා ඔලුව උදුම්මවාගෙන ඉන්න. තව අය ඉන්නව තමන්ට ඒ අධ්‍යාපනය නෑ කියල අනිත් අයගෙ අධ්‍යාපනය හෑල්ලුවට ලක්කරන.

    එයා හරිම හොද ගැනු ළමයෙක් බන් :) කවදාවත් එහම ඔලුව උද්දුමගෙන ඉන්න කෙනක් නෙමේ
    තාම මට එයා තරම් හොද කෙනක් කවදාවත් හම්බු වෙලා නෑ

    සමහර විට මගෙත් අඩු පාඩු ඇති බන් .. තමන්ගේ වැරදි තමන්ට පේනවා අඩුයි නේ :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මචං නැත්තේ නෑ ... එත් අඩුයි :yes::yes:

    සාපෙක්ෂව අඩුයි කියන්නත් බෑ ඉතින්. කොහොමත් ඕනම සල්ලාලයෙකුට වුණත් එකපාරක් හරි අවංකව ආදරය කරන්න අවස්ථාවක් එන්න පුලුවන්.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මගෙත් පලවෙනි එක තමයි.
    මම කාපු නැති කට්ටක් නෑ ඒ කෙල්ල වෙනුවෙන්.

    කාලයට ඉඩ දීපන් ඔක්කොම. හොදම විසදුම ඒකයි.

    කාලයට ඉඩ දීපන්.එතකන් වෙන කෙල්ලෙක් හොයාගනින්

    :yes::yes::yes:
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    සාපෙක්ෂව අඩුයි කියන්නත් බෑ ඉතින්. කොහොමත් ඕනම සල්ලාලයෙකුට වුණත් එකපාරක් හරි අවංකව ආදරය කරන්න අවස්ථාවක් එන්න පුලුවන්.

    අත්දැකීම :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එයා හරිම හොද ගැනු ළමයෙක් බන් :) කවදාවත් එහම ඔලුව උද්දුමගෙන ඉන්න කෙනක් නෙමේ
    තාම මට එයා තරම් හොද කෙනක් කවදාවත් හම්බු වෙලා නෑ

    සමහර විට මගෙත් අඩු පාඩු ඇති බන් .. තමන්ගේ වැරදි තමන්ට පේනවා අඩුයි නේ :)

    අනිව තමන්ගෙ වැරදි තමන්ට පේන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් අතීතයේ දේවල් නිසා පසුතැවිල වැඩක් නෑ. වෙන්න ඕන තමන් ඒවගෙන් දේවල් ඉගෙන ගන්න එක. එතකොට වර්ථමානයේ දේවල් හරියට කරන්න පුළවන්.