~~සංවාද මණ්ඩපය~~

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    අනිව තමන්ගෙ වැරදි තමන්ට පේන්නෙ නෑ තමයි. හැබැයි ඉතින් අතීතයේ දේවල් නිසා පසුතැවිල වැඩක් නෑ. වෙන්න ඕන තමන් ඒවගෙන් දේවල් ඉගෙන ගන්න එක. එතකොට වර්ථමානයේ දේවල් හරියට කරන්න පුළවන්.

    බෝම හරි මචං ... :yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොහොම ඉස්තුති අක්කේ :love: මම මගේ ජීවිතේට ම අදරේ කලේ එකම එක කෙල්ලෙක්ට
    එයා හිටපු නිසයි මේ cmpz(අක්ක දන්නවා නේ ) එකට අවේ කොලබ යන්න z තියෙද්දී

    එත් අවරුදු 3කට පස්සේ මට තේරුණා එයාට සමාන මට්ටමේ කෙනක් නෙමේ ඕනි
    එයටත් bsc නම් මටත් bsc නම් වැඩක් න වගේ දෙයක්
    අන්තිමට එයා මාව දාල ඊට වැඩි bio කරලා යන්න
    පුළුවන් ඉහලම මට්ටමේ කෙනක් එක්ක ගියා ..

    මම එයා වැරදි කියන්නේ නෑ .. එයාගේ ජිවිතේ .. එයට ඕනි තීරණයක් ගණන් පුළුවන්
    අනික ඒ boy මාත් ට්කක් අදුරන කෙනක් .. මම ලග තියෙන හොද ගතිගුණයි ..
    නැති හොද ගතිගුණයි ... ඉගෙනීමයි හැමදේම තියෙන කෙනෙක් ..
    සෝ එයාගේ පැත්තෙන් හරි ඇති .. එත් මගේ පැත්තෙන් :(

    එත් එහම අයත් ඉන්නවා අක්කේ ... :( education එකෙන් මනින ..
    එකයි මම ඇහුවේ ... :)

    oya thama mulinma waraddagena thiyene. kellek nisa thamange jiwithe thirana gaththe aparade. colombo yanna tibbe oyata. (oyata kiwata math eka parak ehema moda kamak kala.)thamnge thana hadagaththahama inna kena kohomat innawa. samahara aya ehema thama. dan balannako oyata eyata wada hama athinma hoda kenek hambey.

    anika eya dan sathutin innwanam oya eka amathaka karala inna. aya kawdawat kisima hethuwakata katha karanna yanna epa.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගිය කෙල්ලෝ ගැන දුක්වෙන්ඩ එපා මචන්.
    මටත් ඔය අත්දැකීම තියනවා.
    මුල් කාලේ දුකයි තමයි.
    ඒ උනාට හැමදේම වෙන්නේ හොදකට.

    ඊලග කෑල්ල තවත් රසවත් කියල තමයි කියන්ඩ තියෙන්නේ :P:P

    :yes::yes: eka aththa
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දැනුත් ඒ කියන පූජනීය ආදරය තියෙනව.

    රැල්ලට යන අය ඉන්නව. ඒ වගේ ම ආදරය කියන දේ විහිලුවක් ලෙස කරන අය ඉන්නව. ඒත් සැබෑවට ම ආදරය කරන අය ඕනතරම් ඉන්නව.

    අනිත් එක කෙනෙකුගෙ පළමු වර, දෙවන වර තියෙන ආදරය විහිලුවක් වෙන්න පුළුවන්. ඒත හරි කෙනා ලැබුණ විට හා අත්දැකීම් අනුව සමහරු නැවත හරි ට්‍රැක් එකට වැටිල ආදරය කරනව.

    :yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හිහි ... මගේ පළමු ආදරේ බන් ;)
    දන්නේ නැද්ද ?

    (වෙලා තියෙන්නේ මොන දේ උනත් මම ඒ කෙල්ලට තාම ආදරෙයි :) මම දන්න තරමින් මම මෝඩයෙක් නෙමේ බන් එත් ... මන් දන්නේ බන් ... ඔව්වා කාලයත් එක්ක හරි යයි )

    eehma thama malli katath. scl yana kale tibba 1st love1 mata amathaka karana bari una kochchra karat. eth kalayat ekka serama hari yanwa. dan eya monawa karanawda dannet na. :sorry::sorry:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..

    oya thama mulinma waraddagena thiyene. kellek nisa thamange jiwithe thirana gaththe aparade. colombo yanna tibbe oyata. (oyata kiwata math eka parak ehema moda kamak kala.)thamnge thana hadagaththahama inna kena kohomat innawa. samahara aya ehema thama. dan balannako oyata eyata wada hama athinma hoda kenek hambey.

    anika eya dan sathutin innwanam oya eka amathaka karala inna. aya kawdawat kisima hethuwakata katha karanna yanna epa.

    ඔව් අක්කේ ඒ කලේ ඉතින් සුටි ගොන් පැට්යා නේ මන් :D
    (දැනුත් එහම තමා එකම වෙනස සුටි නෑ :dull: )

    එය සැහෙන්න හොද girl කෙනක් අක්කේ... ඔව් දැන් එය නම් සැහෙන්න සතුටෙන් ඉන්නවා ..
    අන්න ඒ කතා කරන වැඩේ තම අක්කේ අවුල .. එයත් msc එක කරනවා :( මුලදී නම් පිස්සු හදුනා වගේ දැක දැක ඉන්න ගියාම ..
    දැන් නම් ටිකක් දරා ගෙන ඉන්නවා ... එත් අක්කේ .. හ්ම්ම්