ජෝක් කල ට මචං මේකයි ..
මම මගේ දෙමාපියන්ට දුකක් වෙන්න දෙනනේ නැ බන් මම කවදාවත්
මගේ හිතට විරුද්ද උනත් ...
මම කවද හරි බදියි![]()
මට එකම අවුල ... ඒ ගැනු ළමයට මට මේ අදරේ දෙනන් පුලවන් වෙය් ද කියල ?
බලමු .. බලමු ... කාලයා විසදයි![]()
එයා ආදරේ දෙද්දි ඉතින් ඔයාටත් ඉබේ ම ආදරය දෙන්න හිතෙයි.
ඒක නිසා ඔයා ගැන දැන් කලබල වෙන්න එපා. හරි කෙනා හම්බුණා ම ඕව ඉබේ ම වෙනව









