~~සංවාද මණ්ඩපය~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :dull::dull: නෑ බන්.. දැන් මම බම්බලපිටියෙ නෙමෙයි ඉන්නේ.. ඉස්සරනන් සරස්වතී එක අල්ලපු වැටේ නිසා ගී තෝසෙම තමයි.. දැන් ඉන්නෙ කිරුළපණ.. ගී තෝසෙයක් කන එක දැන් හීනයක්....:sorry::sorry:

    :sorry::sorry::sorry:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    තුවායනම් අම්මා හොදනවා ඇති මාස දෙක තුනකට විතර
    ඩෙනිමනම් මාස දෙකකට්ට විතර හෝදනවා
    ශර්ට් එකක් 5වතාවක් විතර ඇදල හෝදනව, වෙස්ට් හැම වතාවෙම හොදනවා,
    ජොකානම් හැමවතාවෙම අනිවා හෝදනවා,
    ඇදේ රෙදිනම් අම්මලා හෝදනවා වෙලාවකට

    :baffled::baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :dull::dull: නෑ බන්.. දැන් මම බම්බලපිටියෙ නෙමෙයි ඉන්නේ.. ඉස්සරනන් සරස්වතී එක අල්ලපු වැටේ නිසා ගී තෝසෙම තමයි.. දැන් ඉන්නෙ කිරුළපණ.. ගී තෝසෙයක් කන එක දැන් හීනයක්....:sorry::sorry:

    eda kiwa maharagama inne kiyala. :baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    oya eyata adare nisa thamayi eya hodai kiyane. eke waradak na. eth oyata thawa kenek hambunaham theri eka. eyage gathiguna hoda unata eya oyata hoda na. hodama wade ath wela inna eka. nattam kawdawat oka hari yan na.

    ohoma thama math hithuwe man oyage wayase innakota. dan mata ita wada loku adarayak mage husbandta denna puluwan.

    ඔව් අක්කේ ආයේ කවදාවත් එයාව නම් එපා

    එත් ... එයා හොද කෙනක් .... මම හැමදාම විශ් කරන්නේ
    ඒ ළමයට තවත් හොද වෙන්න කියල ජිවිතේ ... :love:

    සමහරවිට එය නෙමේ වෙන්න ඇති අක්කේ මට උරුම ... :)
    අක්ක කියනවා වගේ ... තව කොහේ හරි ඇති මට උරුම ගැනු ළමය
    කොලුවෙක් ගේ අතින් අල්ලාගෙන ඇවිද ඇවිද :dull:

    මටත් ඕනි එච්චරයි .. කවදා හරි බදින girl ට මෙයට
    වගේම ආදරෙන් ඉදල .... ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න ..
    අක්ක කරා කියන්නේ impossible නෑ නේ .. බලමු ;)

    බොහොම ඉස්තුති අක්කේ හිත හැදුවට :cool: :yes::love:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඇයි අවුල, දැන්නම් මසෙකට මාසෙකට sසැරයක් වගේ, රස්නේ හින්දා දාදිය දාන හින්දා , ක්ලාස් යන කාලේනම් මාස 3ක්
    uba campas yanna epa :baffled:
    :baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
    වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..

    41f0bb0339c4fcecd27c619512b918aa.jpg

    මං දන්නෙත් නෑ.මොනාද බන් ඔය තෝසේ එකේ විසේසත්වේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
    වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..

    41f0bb0339c4fcecd27c619512b918aa.jpg

    :sorry::sorry::(:(:(

    මෙහෙනම් බන්ඩගේ කඩේ තෝස තමා , හොද්දනම් පට්ට, රොටී එහෙම කෙල ගිලෙනවා මතක් වෙද්දී
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මං දන්නෙත් නෑ.මොනාද බන් ඔය තෝසේ එකේ විසේසත්වේ

    කාලා බලපන්..
    හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
    සරස්වතී එකේ රු. 180 යි..
    වෙන තැන් වල 120 ටත් තියෙනවා..
    රස උපරිමයි..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් අක්කේ ආයේ කවදාවත් එයාව නම් එපා

    එත් ... එයා හොද කෙනක් .... මම හැමදාම විශ් කරන්නේ
    ඒ ළමයට තවත් හොද වෙන්න කියල ජිවිතේ ... :love:

    සමහරවිට එය නෙමේ වෙන්න ඇති අක්කේ මට උරුම ... :)
    අක්ක කියනවා වගේ ... තව කොහේ හරි ඇති මට උරුම ගැනු ළමය
    කොලුවෙක් ගේ අතින් අල්ලාගෙන ඇවිද ඇවිද :dull:

    මටත් ඕනි එච්චරයි .. කවදා හරි බදින girl ට මෙයට
    වගේම ආදරෙන් ඉදල .... ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න ..
    අක්ක කරා කියන්නේ impossible නෑ නේ .. බලමු ;)

    බොහොම ඉස්තුති අක්කේ හිත හැදුවට :cool: :yes::love:

    :yes::yes: mata mage husband hambeddi eyata 25k eyat man hambenna kalin ohoma thama. dan e serama hari. onna balanna oyatath hari yaya. :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    ඔwටෝමේශන් වලින් මොකෝ කරන්නේ ගාර්මන්ට් එකේ

    ඕකේ කෙල්ලන්ට එලකිරි.කොම් හදුන්නා දෙන්න කියලා hrm උන්ට කියපන්
    kellange athin allala mahanna ugannanawa
    meke hr eke unta kiyanawata wada hoda galak bedan lidata paninawa :baffled::baffled:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    එයා ආදරේ දෙද්දි ඉතින් ඔයාටත් ඉබේ ම ආදරය දෙන්න හිතෙයි.

    ඒක නිසා ඔයා ගැන දැන් කලබල වෙන්න එපා. හරි කෙනා හම්බුණා ම ඕව ඉබේ ම වෙනව

    තැනකු බන් ... ඔව් බලමුකෝ :)