~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
    වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..

    41f0bb0339c4fcecd27c619512b918aa.jpg


    හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
    සරස්වතී එකේ රු. 180 යි..
    වෙන තැන් වල 120 ටත් තියෙනවා..
    රස උපරිමයි..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
    වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..

    41f0bb0339c4fcecd27c619512b918aa.jpg


    හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
    සරස්වතී එකේ රු. 180 යි..
    වෙන තැන් වල 120 ටත් තියෙනවා..
    රස උපරිමයි..

    අඩේ කාල නෑ .... එල එල ... දැක්කම බදගිනි උනා :dull:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kellange athin allala mahanna ugannanawa
    meke hr eke unta kiyanawata wada hoda galak bedan lidata paninawa :baffled::baffled:

    කෙල්ලන්ව ප්‍රෝග්‍රම් කරනවාද, මොකද්ද ලැන්ග්වේජ් එක, අපිටත් කියපන්කෝ,

    උබ කෙල්ලන්ට වෙන වෙන ඒවා කරන්ඩ ප්‍රෝග්‍රම් කරන්නේ එහෙම නෑනේ :baffled::baffled:

     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාලා බලපන්..
    හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
    සරස්වතී එකේ රු. 180 යි..
    වෙන තැන් වල 120 ටත් තියෙනවා..
    රස උපරිමයි..

    ඔය නිකන් තෝසේමද?
    නිකන් තෝසේනම් ඊයේ ගෙදර හැදුවා.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේ රස්නෙට සීතල වතුර නැතිවම බෑ ලීටර් දෙකක් නෙමේ ගැලුම් දෙකක් විතර බොනවා ඇති, උස වීදුරුවක් තියාගෙන වතාවකට වීදුරු දෙක ගානේ බොනවා :sorry:

    මාත් දවසට වතුර ජොග්ගු දෙකක් විතර ළඟ තියන් බොනවා මේ දවස් වල :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    කෙල්ලන්ව ප්‍රෝග්‍රම් කරනවාද, මොකද්ද ලැන්ග්වේජ් එක, අපිටත් කියපන්කෝ,

    උබ කෙල්ලන්ට වෙන වෙන ඒවා කරන්ඩ ප්‍රෝග්‍රම් කරන්නේ එහෙම නෑනේ :baffled::baffled:

    ehema giyoth mawa programme karala ewai :baffled::baffled::baffled: