ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..
![]()
හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
සරස්වතී එකේ රු. 180 යි..
වෙන තැන් වල 120 ටත් තියෙනවා..
රස උපරිමයි..

ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..
![]()
හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
සරස්වතී එකේ රු. 180 යි..
වෙන තැන් වල 120 ටත් තියෙනවා..
රස උපරිමයි..

මෙහෙනම් බන්ඩගේ කඩේ තෝස තමා , හොද්දනම් පට්ට, රොටී එහෙම කෙල ගිලෙනවා මතක් වෙද්දී

ගී තෝසේ? උඹ දන්නේ නැහැ..
වැඩක් නැහැ බ්‍රෝ.. කතා කරල වැඩක් නැහැ..වැඩක්ම නැහැ..
![]()
හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
සරස්වතී එකේ රු. 180 යි..
වෙන තැන් වල 120 ටත් තියෙනවා..
රස උපරිමයි..

kellange athin allala mahanna ugannanawa
meke hr eke unta kiyanawata wada hoda galak bedan lidata paninawa![]()

අඩේ කාල නෑ .... එල එල ... දැක්කම බදගිනි උනා![]()

ඔwටෝමේශන් වලින් මොකෝ කරන්නේ ගාර්මන්ට් එකේ
ඕකේ කෙල්ලන්ට එලකිරි.කොම් හදුන්නා දෙන්න කියලා hrm උන්ට කියපන්

කාලා බලපන්..
හොද සයිවර් කඩේකින් අරන් කාපන්.. පට්ටම රසයි..
සරස්වතී එකේ රු. 180 යි..
වෙන තැන් වල 120 ටත් තියෙනවා..
රස උපරිමයි..
මේ රස්නෙට සීතල වතුර නැතිවම බෑ ලීටර් දෙකක් නෙමේ ගැලුම් දෙකක් විතර බොනවා ඇති, උස වීදුරුවක් තියාගෙන වතාවකට වීදුරු දෙක ගානේ බොනවා![]()

ehema giyoth mawa programme karala ewaiකෙල්ලන්ව ප්‍රෝග්‍රම් කරනවාද, මොකද්ද ලැන්ග්වේජ් එක, අපිටත් කියපන්කෝ,
උබ කෙල්ලන්ට වෙන වෙන ඒවා කරන්ඩ ප්‍රෝග්‍රම් කරන්නේ එහෙම නෑනේ

thread dapu ekkenagen ahaganna.![]()

kellange athin allala mahanna ugannanawa
![]()