හයිඩ්‍රාමණී හෙන පරණයි නේ.උන්ගේ බිල්ඩින් නම් අන්තිමයි.කැන්ටින් හරියට නෑ.
එහෙම ද? සමහර ඔය වගේ ආයතනනම් සෑහෙන හොඳට සලකනවලු සේවකයන්ට. සමහර ඒවලනම් ඉතින් එහෙම නෑ තමයි.

- MAS
- Brandix
- Hydramani
- EAM maliban
- etc...
![]()
එහෙම ද? සමහර ඔය වගේ ආයතනනම් සෑහෙන හොඳට සලකනවලු සේවකයන්ට. සමහර ඒවලනම් ඉතින් එහෙම නෑ තමයි.
ඒවා ගැනනම් දන්නෑ.මාස් එකෙන් නම් හොඳට සලකනවලු.කෙල්ලොන්ගේ වෙඩින් වලට පවා සල්ලි දෙනවලු.ඒ වගේම උන්ගේ සිස්ටම් එක හොඳයි.පල්ලෙහාම මට්ටමෙන් වැඩ පටන්ගත්ත කෙනෙක්ට උනත් හොඳ තනතුරකට එන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා..ඒ වගේම පඩිත් හොඳයි.

ත්‍රෙඩ් එක දැම්ම මිනිහෝ..
බලන්න ඔන උන් බලපල්ලා අනිත් උන් ඕන රෙද්දක් කරගනිල්ල..

math asai oya peththa igena ganna![]()
monawada wedipura karanne

ත්‍රෙඩ් එක දැම්ම මිනිහෝ..
බලන්න ඔන උන් බලපල්ලා අනිත් උන් ඕන රෙද්දක් කරගනිල්ල..
danne ne bn mokkakda software ekkak karanawalectra use karanawada umbalath..