~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයිඩ්‍රාමණී හෙන පරණයි නේ.උන්ගේ බිල්ඩින් නම් අන්තිමයි.කැන්ටින් හරියට නෑ.

    එහෙම ද? සමහර ඔය වගේ ආයතනනම් සෑහෙන හොඳට සලකනවලු සේවකයන්ට. සමහර ඒවලනම් ඉතින් එහෙම නෑ තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    • MAS
    • Brandix
    • Hydramani
    • EAM maliban
    • etc...
    :P:P

    අන්න හරි. Brandix එක එහෙම සුපිරියට තියෙනව. ඒකෙ ඒ කාලෙනම් පඩියත් හොඳයි කියල මං දැක්ක කට්ටිය කියනව. දැන් කොහොම ද දන්නෙ නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    එහෙම ද? සමහර ඔය වගේ ආයතනනම් සෑහෙන හොඳට සලකනවලු සේවකයන්ට. සමහර ඒවලනම් ඉතින් එහෙම නෑ තමයි.

    ඒවා ගැනනම් දන්නෑ.මාස් එකෙන් නම් හොඳට සලකනවලු.කෙල්ලොන්ගේ වෙඩින් වලට පවා සල්ලි දෙනවලු.ඒ වගේම උන්ගේ සිස්ටම් එක හොඳයි.පල්ලෙහාම මට්ටමෙන් වැඩ පටන්ගත්ත කෙනෙක්ට උනත් හොඳ තනතුරකට එන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා..ඒ වගේම පඩිත් හොඳයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ත්‍රෙඩ් එක දැම්ම මිනිහෝ..
    බලන්න ඔන උන් බලපල්ලා අනිත් උන් ඕන රෙද්දක් කරගනිල්ල..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene

    ඒවා ගැනනම් දන්නෑ.මාස් එකෙන් නම් හොඳට සලකනවලු.කෙල්ලොන්ගේ වෙඩින් වලට පවා සල්ලි දෙනවලු.ඒ වගේම උන්ගේ සිස්ටම් එක හොඳයි.පල්ලෙහාම මට්ටමෙන් වැඩ පටන්ගත්ත කෙනෙක්ට උනත් හොඳ තනතුරකට එන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා..ඒ වගේම පඩිත් හොඳයි.
    :yes::yes::yes::yes::cool::cool::cool::cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඒවා ගැනනම් දන්නෑ.මාස් එකෙන් නම් හොඳට සලකනවලු.කෙල්ලොන්ගේ වෙඩින් වලට පවා සල්ලි දෙනවලු.ඒ වගේම උන්ගේ සිස්ටම් එක හොඳයි.පල්ලෙහාම මට්ටමෙන් වැඩ පටන්ගත්ත කෙනෙක්ට උනත් හොඳ තනතුරකට එන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා..ඒ වගේම පඩිත් හොඳයි.

    ඔව් ඒකෙ තමයි මං හිතන්නෙ පඩිය එහෙම වැඩි. සැලකිල්ලත් හොඳයි තමයි ලු.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    ත්‍රෙඩ් එක දැම්ම මිනිහෝ..
    බලන්න ඔන උන් බලපල්ලා අනිත් උන් ඕන රෙද්දක් කරගනිල්ල..

    මිනිහෝ උබ දාල නේද ? හිටු හිටු බලන්කන් :love: