මොකද ජූජකය වගේ බලං ඉන්නේ ඕක තමයි උත්තරේ වෙන මොකද්ද?
ලොක්ක එනකොට සෙට් එකක් කේලම කියන්න බලාගෙන ඇතිබොරුවටවත් කුරුටු ගගා ඉන්නයි තියෙන්නෙ.
me lamay podi IQ prashnayak ahananda?
wena language ekakin 50 liwe 101 kiyalalu. thawath ekakin 8 liwe 22 kiyalalu. me language dekenma 61 liyanne kohomada??
danaganna thama math ahuwe.![]()
1. 115
2. 2021
ai pahadili nadda?


answers kiyak thiyenawada? awe kohomada kiyalama danna kattiya

මට තාම ඒ දෙක අතර රටාවක් හොයාගන්න බැරිවුණා. රටාවක් නැතිව උත්තරනම් දෙන්න පුළුවන් ඇති තරම්. (දෙකට ම පොදු රටාවක්)
answers kiyak thiyenawada? awe kohomada kiyalama danna kattiya

රතු මාමා බෙදල ගුණ කරලා තියෙන්නේ
101/50 * 61
ඔයා උත්තරේ නොදැනද අපෙන් ප්රශ්න අහන්නේ![]()

matath danaganane oyalagen ahuweeka thama matath hithagana bari nisa ahuwe. eka languages dekakin thiyenawa kiwa nisa samnbandayak na kiyala mama hituwe
මෙක කියවලා ඉවර කරන්න බැ නැන්දි අරහේ තාත්තලා ගැන කියවන් එද්දි මෙහේ තුන් මුනුපුරෝත් ඇතිවෙලා![]()



