~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    thawa ekak ahannada?

    samapada thrikonakara cake ekak eka samana weight ekama shape kapala lamay 4kata bedanna puluwanlu. emen 4 gunayak loku cake kallak ekama barata ekama hadayata kapa lamay ki denekta beda diya hakida?

    මේකෙත් ප්‍රශ්නය ගැටලු සහගතයි.

    උත්තරේ 4 හෝ 16
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සරලයි..
    ඔහොම ප්‍රශ්නෙකදි ෆෝමුලා එකකට එපයි යන්න..
    ඒ ඒ ගුණාකර වලට තමයි අනිකෙදි ගානක් ආදේශ කරලා තියෙන්නේ..
    101 න් කීයක් නියෝජනය වෙනවද කියන එක තියෙනවනේ..
    ඒ දෙකේ අනුපාතය තමයි ෆෝමියුලා එක..
    ඕවා බබාහුකුන් දේවල් නෙ මි..

    eka hari ithin language ekak kiyala tibba nisai ahuwe. :dull:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    eka hari ithin language ekak kiyala tibba nisai ahuwe. :dull:

    එතනින් තමයි ප්‍රශ්නේ පටලවල තියෙන්නේ...
    එහෙම නැත්තං ඒක IQ ප්‍රශ්නයක් වෙනවද, එහෙමනං ඒක දෙකේ පන්තියේ උන්ගේ ගණන් ප්‍රශ්නයක් වෙනවනේ බොල..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka hari ithin language ekak kiyala tibba nisai ahuwe. :dull:
    මම කියන්නද උත්තරේ :rolleyes: language එකක් කියන්නේ හේතුවක් ඇතුව.

    සාමාන්‍ය ඉලක්කම් binary වලින් ලියන හැටි අහල ඇති නෙ. binary කියන්නේ language එකක් එකම ඉලක්කම වෙනස් විදිහට ලියන්න පුළුවන්. 3 = 11 වගේ. ඔතනත් එහෙම එකක් තියෙන්නෙ පාදය විතරයි වෙනස්
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එතනින් තමයි ප්‍රශ්නේ පටලවල තියෙන්නේ...
    එහෙම නැත්තං ඒක IQ ප්‍රශ්නයක් වෙනවද, එහෙමනං ඒක දෙකේ පන්තියේ උන්ගේ ගණන් ප්‍රශ්නයක් වෙනවනේ බොල..

    ok ehema hithamu. :dull::dull: