~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema kiyala thiyenawanam uththarayak ganna puluwan.

    මං කිවුවෙ ඒකයි. ඔය අහපු ප්‍රශ්න දෙක ම හරියට නෑ. හරි උත්තරයක් දෙන්න ඔයිට වඩා ප්‍රශ්නය තාත්වික වෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් අර වගේ උත්තරවලට යන්න පුළුවන්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔකට පොඩි උත්තරයක් නෙමෙයි එන්නේ.

    16^4 බලය වගේ උත්තරයක් එන්ඩ ඕනේ.

    කේක් එක 4න් වැඩි වෙද්දී උසත් 4න් වැඩි වෙන්ඩ ඕනේ ඔය කියපු විදිය හරිනම්

    :rolleyes::rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: mamath eka thama hithuwe. ara red ekkena wage anupathayak gana hithuwe na.

    පලවෙනි එක 7 පාදයෙන් දෙවැනි එක 3 පාදයෙන් ලියල තියෙන්නෙ. :yes:

    ඔය පේපර් එක මොනවගේ විභාගෙක එකක්ද කියන එක අනුව තමා, ඔයා ලීව එකක් කියන්නෙ ලොකු අයගෙ එකක් නෙ. එහෙනං නිකන් සරලව බෙදල ගන්න උත්තරයක් වෙන්න බෑ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මං කිවුවෙ ඒකයි. ඔය අහපු ප්‍රශ්න දෙක ම හරියට නෑ. හරි උත්තරයක් දෙන්න ඔයිට වඩා ප්‍රශ්නය තාත්වික වෙන්න ඕන. එහෙම නැත්තම් ඉතින් අර වගේ උත්තරවලට යන්න පුළුවන්.

    :yes::yes:math hithuwe ehemai
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :no::no: oya hithuwe kalin kapapu tharamma size kapal bedannane

    කපන්න පුළුවන් කෑලි 4යි කියල සදහන් කරල තියෙනවනේ.. සෝ එතනින් හිතන එක නවත්තන්න..
    අන්වීක්ශෙකින් කපන තැන දක්වා දුර හිතන්න එපා..
    එතන ඉදන් උඩහට බලාගෙන එන්න..
    උඩ ඉදං යට බැලුවමයි ඕක පැටලෙන්නේ...යට උදං උඩට බලං යන්න්..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්‍රශ්නේම කියල තියෙනවා පල්වෙනි එක කපන්න පුළුවන් කෑලි 4කට විතරයි කියල..
    ඒක ආයෙ ආයේ කෑලි කීයකට කපන්න පුලුවන්ද කියන එක කල්පනා කරල වැඩක් නෑ..
    ඒ වගේ හතර ගුණයක් ලොකු කියන්නේ ඒ හතරකින් තවත් එකක් හැදෙනව කියන එක..
    4 කොටස් 4යි..

    වැරදියි.හතර ගුණයක් ලොකු එකක් කියලා කියන්නේ.ඒ කියන්නේ මුල් කෑල්ලේ පාදයක දිග අඩි 1 යි නම් හතර ගුණයක් ලොකු වුනාම පැත්තක දිග අඩි 4ක් වෙනවා.එහෙම බැලුවාම කෑලි 64ක් කපන්න පුලුවන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හය් හායි

    ඉතින්.. උඹ හා ගත්තමාපිට මොකද මිනිහෝ..
    උඹ හාගත්තනං දැන් ඉතිං උඹම වපුරපං උඹ අපිට මොකද්ද කරන්න කියන්නේ මිනිහෝ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පලවෙනි එක 7 පාදයෙන් දෙවැනි එක 3 පාදයෙන් ලියල තියෙන්නෙ. :yes:

    ඔය පේපර් එක මොනවගේ විභාගෙක එකක්ද කියන එක අනුව තමා, ඔයා ලීව එකක් කියන්නෙ ලොකු අයගෙ එකක් නෙ. එහෙනං නිකන් සරලව බෙදල ගන්න උත්තරයක් වෙන්න බෑ.

    :yes::yes: meka thama harima uththare. thanks katusso. :)
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    කලින් කේක් එකේ කපපු ප්‍රමානේටම කපනවනම්, මුළු කේක් එකම උසත් එක්ක 4න් වැඩි වෙනවනම් හදල බලන්ඩ ඒ 4න් ගුණ වෙන කෑල්ල තව කීයකට කපන්ඩ පුලුවන්ද කියල:eek::eek:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔකට පොඩි උත්තරයක් නෙමෙයි එන්නේ.

    16^4 බලය වගේ උත්තරයක් එන්ඩ ඕනේ.

    කේක් එක 4න් වැඩි වෙද්දී උසත් 4න් වැඩි වෙන්ඩ ඕනේ ඔය කියපු විදිය හරිනම්

    හම්මට සිරි එහෙම බැලුවොත් කෑලි 256ක් කපන්න පුලුවන්.