~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මගේ සුටි මොලේට මේවා දරා ගණන් බෑ අප්පා. ... මුලින් හිතුවම නම් අවේ රෙඩ් ගේ උත්තර .. එත් ගැබුරට හිතුවොත් නම් කෙල වෙනවා .. ඇති වගේ :dull:

    මගෙ චූටි මොලේටත් ගැඹුරු වැඩියි... යන්තම් ප්‍රශ්නෙ පැහැදිලි මදි කියලා බේරුනා... :baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දේවාලේ මැස්සෝ නං ඉන්නව සෑහෙන්න, දෙතුන් සීයක් අල්ලලා දීපන්කො පුළුවන් නං . එකෙක් නං මදි

    දේවාලෙ ඉඳගෙන ම මැස්සො කන්න ද හදන්නෙ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka thama:angry:

    කටුස්සො පාට මාරු කරනව කිවුවට කොටියො වගේ කැලෑව වෙනස් වුණාට පුල්ලි මාරු වෙන්න නෑ වගේ :rofl:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    දේවාලේ මැස්සෝ නං ඉන්නව සෑහෙන්න, දෙතුන් සීයක් අල්ලලා දීපන්කො පුළුවන් නං . එකෙක් නං මදි

    හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනවහරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි


    චියා බන් උබ නම්.. :dull: :P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ..
    Jcb වැඩ කරන්න දන්න එකෙක් ඉන්නවනං කියපං ජොබක් තිබේ..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    cAzd0k

    ei1afk.png


    ඔව්.උඹ හරි.මේ වගේ ඒවා හතරක් කපන්න පුලුවන්.එහෙම බැලුවම කෑලි 256ක් කපන්න පුලුවන්
    >
    mu yako ekath autocad walin aedala :rofl:
    :P:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරකෙක්ගෙන් කිරි දොවන්න නං ටිකක් අමාරුයි වෙන මොනවහරි තමා දොවාගන්න වෙන්නෙ. අනික ඒවා විකුනන්න පුළුවන් වෙයිද කියලත් සැකයි


    චියා බන් උබ නම්.. :dull: :P

    ඌ අපිව අමාරුවේ දාන්නේ ප්‍රශ්න අහල, ඌවත් ලිඳේ දැම්මම මොකෝ වෙන්නෙ. :D

    හොඳ එකා හැබැයි ඒක වෙනස් නොකර එහෙම්මම දාල.