~~සංවාද මණ්ඩපය~~

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කිමටද පින්වත, මේක ගොඩක් හාස්කම් තියෙන තැනක්
    හ්ම්... ටැග් කීපයෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ ගැන.. :love::P:lol:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එහෙම ඉල්ලා අස්වෙන්ඩ දැන් බෑ.
    දේවාල භූමියට පය තිබ්බොත් තිබ්බම තමයි.

    සයෝ දේවියගේ උදහසට ලක් නොවී සාමාජික ගාස්තු වශයෙන් 10000ක් ගෙවන්ඩ
    :sorry::sorry:
    ගොඩින් බේර ගන්න බැරිද.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ශේප් එකේ එහෙනම් 2000ක් විතර වෙන ත්‍රෙඩ් එකකදී දීපන්.මෙතන දෙන්ඩ එපා.
    VIP අරන් දෙන්නම්
    :rofl::lol:

    හරි හරි මම කැමති.
    ආ එහෙනම් ඒ වදිහ හොදයි වගේ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගොන් බූරු හැත්ත තොපි කොහෙද මිනිහෝ..

    ඈ මිනිහො උබට නිල්කොටු දෙකක්ම හම්බෙලානේ
    හැබැයි නිල්කොටු උබට ගැලපෙන්නේ නෑ මිනිහො.
    රතු කොටු තමයි ලස්සන
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ මිනිහො උබට නිල්කොටු දෙකක්ම හම්බෙලානේ
    හැබැයි නිල්කොටු උබට ගැලපෙන්නේ නෑ මිනිහො.
    රතු කොටු තමයි ලස්සන

    මේක මටත් හරි අමුතුයි මිනිහෝ..
    නිකං රැවුල වවල වවලා තිබිල එක පාරම ශේව් කරල දාලා කණ්ණාඩියෙන් මූණ බැලුවම වගේ මිනිහෝ..:sorry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිල් උනා විතරයි මුගේ ගෑස් බලපන්කො :eek: ඉස්සර "මිනිහෝ" විතරයි, දැන් "ගොන් බූරු හැත්ත" :eek:

    එහෙම තමයි මිනිහෝ ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේක මටත් හරි අමුතුයි මිනිහෝ..
    නිකං රැවුල වවල වවලා තිබිල එක පාරම ශේව් කරල දාලා කණ්ණාඩියෙන් මූණ බැලුවම වගේ මිනිහෝ..:sorry:

    මේ බන් දැන් ඔය ලක්ෂ 5ට අඩු කන්ට්‍රක්ට් එකක් හම්බුනා කියපන්කො.
    කිසිම අත්දැකීමක් නැතුව කොහොමද ඕක හදන්ඩ පටන් ගන්නේ.
    අඩුමතරමේ අමුද්‍රව්‍ය ටිකවත් හොයාගන්ඩ විදියක් තියෙන්ඩ එපැයි.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මේ බන් දැන් ඔය ලක්ෂ 5ට අඩු කන්ට්‍රක්ට් එකක් හම්බුනා කියපන්කො.
    කිසිම අත්දැකීමක් නැතුව කොහොමද ඕක හදන්ඩ පටන් ගන්නේ.
    අඩුමතරමේ අමුද්‍රව්‍ය ටිකවත් හොයාගන්ඩ විදියක් තියෙන්ඩ එපැයි.

    උඹට ටීඕ කෙනෙක් හැම ප්‍රොජෙක්ට් එකකටම හම්බවෙනවා..
    ඌට කන්න බොන ටිකක්, අතට මුදලක් දුන්නම ඌ උගේ වගේ වැඩේ කරනවා.. අනික වැඩේ කරන්නේ ඌ නිසා ඌම පාස් කරලත් දෙනවා..
    ලක්ශ 5ක් ප්‍රොජෙක්ට් එකක් කරන පුලුවන් දවස් 5කින්..
    කොස්ට් එක ලක්ශ 3ක් යයි.. TO ට පනහක් දෙන්නං කියපං වැඩේ කරල දෙනවට.. ඌ කරල දෙයි..
    උඹට ලක්ශ 1 හමාරක් ප්‍රොෆිට් දවස් 5න්..
    එහෙමයි වැඩේ කරන්නේ මිනිහෝ..
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මේක මටත් හරි අමුතුයි මිනිහෝ..
    නිකං රැවුල වවල වවලා තිබිල එක පාරම ශේව් කරල දාලා කණ්ණාඩියෙන් මූණ බැලුවම වගේ මිනිහෝ..:sorry:

    :lol::lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උඹට ටීඕ කෙනෙක් හැම ප්‍රොජෙක්ට් එකකටම හම්බවෙනවා..
    ඌට කන්න බොන ටිකක්, අතට මුදලක් දුන්නම ඌ උගේ වගේ වැඩේ කරනවා.. අනික වැඩේ කරන්නේ ඌ නිසා ඌම පාස් කරලත් දෙනවා..
    ලක්ශ 5ක් ප්‍රොජෙක්ට් එකක් කරන පුලුවන් දවස් 5කින්..
    කොස්ට් එක ලක්ශ 3ක් යයි.. TO ට පනහක් දෙන්නං කියපං වැඩේ කරල දෙනවට.. ඌ කරල දෙයි..
    උඹට ලක්ශ 1 හමාරක් ප්‍රොෆිට් දවස් 5න්..
    එහෙමයි වැඩේ කරන්නේ මිනිහෝ..

    අන්න එහෙම කියන්ඩ එපැයි මිනිහො.
    අපි දන්නේ නෑනේ TO ල PO ල හම්බෙනවා කියල.
    උබ ඔය කියන්නෙ ඔය ගානට කරන්ඩ පුළුවන් තාර දාපු පාරවල්ද නැත්තන් කොන්ක්‍රීට් පාරවල්ද මිනිහො?
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹට ටීඕ කෙනෙක් හැම ප්‍රොජෙක්ට් එකකටම හම්බවෙනවා..
    ඌට කන්න බොන ටිකක්, අතට මුදලක් දුන්නම ඌ උගේ වගේ වැඩේ කරනවා.. අනික වැඩේ කරන්නේ ඌ නිසා ඌම පාස් කරලත් දෙනවා..
    ලක්ශ 5ක් ප්‍රොජෙක්ට් එකක් කරන පුලුවන් දවස් 5කින්..
    කොස්ට් එක ලක්ශ 3ක් යයි.. TO ට පනහක් දෙන්නං කියපං වැඩේ කරල දෙනවට.. ඌ කරල දෙයි..
    උඹට ලක්ශ 1 හමාරක් ප්‍රොෆිට් දවස් 5න්..
    එහෙමයි වැඩේ කරන්නේ මිනිහෝ..

    මම මේ මිනිහා කිව්වා වගේ වැඩ කරලා සල්ලි කාරයෙක් වුනොත් හේම බිත්තියේ ලොකුවට ඇයි මිනිහෝ කියල රතු පාටින් ෆ්‍රේම් කරලා පින්තුරයක් එල්ලනවා.... :cool:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම මේ මිනිහා කිව්වා වගේ වැඩ කරලා සල්ලි කාරයෙක් වුනොත් හේම බිත්තියේ ලොකුවට ඇයි මිනිහෝ කියල රතු පාටින් ෆ්‍රේම් කරලා පින්තුරයක් එල්ලනවා.... :cool:

    උබටම design කර ගන්නත් පුළුවන් නේ ...:cool: