~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නෝන මොන මගුලකටද මිනිහො මම එන්නං..
    භාරගත්තු බඩු සේරම ටිකත් දෙනවා..

    රතු පලස උඩින් තනියම යන්ඩ එපා මිනිහො
    gallery_3_5.jpg

    මෙහෙම ඉන්ඩ ඕනේ.
    මොන බඩුද මිනිහො?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ යාලුවෙක්ට හොදම පැනියට හිමි සම්මානේ හම්බෙනව.:baffled::baffled::baffled:
    ඉතින් ඒක බලාගන්ඩ අපි ඔක්කොම එනව
    :yes::yes::yes:කවුරුන්ද එ වාසනාවන්ත පුද්ගලයා:baffled::baffled:ඔය සම්මනේ ගන්න ඔන අර කෙල්ලගේ අතින්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතු පලස උඩින් තනියම යන්ඩ එපා මිනිහො
    gallery_3_5.jpg

    මෙහෙම ඉන්ඩ ඕනේ.
    මොන බඩුද මිනිහො?

    ඉවෙන්ට් එකට බෝතල් 50ක් මං දෙන්න භාරගත්ත...
    ලේඩිස්ලට ඕනේ ඩ්‍රින්ක්ස් ටිකත් දෙනවා..
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :yes::yes::yes:කවුරුන්ද එ වාසනාවන්ත පුද්ගලයා:baffled::baffled:ඔය සම්මනේ ගන්න ඔන අර කෙල්ලගේ අතින්

    කොයි කෙල්ලද?

    ඉවෙන්ට් එකට බෝතල් 50ක් මං දෙන්න භාරගත්ත...
    ලේඩිස්ලට ඕනේ ඩ්‍රින්ක්ස් ටිකත් දෙනවා..

    අප්පා...
    නිවන් දකින්ඩ තරම් පුණ්‍යකර්මයක්නේ කරල තියෙන්නේ
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    නිදාගන්න මට බෑ..
    බෑ බෑ..
    මට නිදන්න බෑ..
    සිත තුළ දඟලන මනසේ ඇවිදින,
    ඔබ මට නිදන්න දෙන්නේ නෑ..
    සිත එක්තැන් කර නිදන්න හැදුවත්,
    එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ..
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නිදාගන්න මට බෑ..
    බෑ බෑ..
    මට නිදන්න බෑ..
    සිත තුළ දඟලන මනසේ ඇවිදින,
    ඔබ මට නිදන්න දෙන්නේ නෑ..
    සිත එක්තැන් කර නිදන්න හැදුවත්,
    එයටත් ඔබ ඉඩ දෙන්නෙම නෑ..

    මදුරුවෝ වැඩිනම් නෙට් එකක් දා ගත්තනම් හරි
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    සීත රාත්‍රියේ ඇවිදින් ඇස් දිහා බලන්
    ආදරේ කියූ මතකය හීනයක් වගේ :rolleyes:
    නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නින්ද නේන රාත්‍රීයේ මේ පාළු කාන්සියේ
    පායා අරුන්දතී තරුවෙන් එන්න කාන්තියේ

    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා... :rolleyes:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මේ පාලු සීත රාත්‍රියේ කියා දෙන්න රහසින්...
    ප්‍රේමය නම් කිමැයි කියා... :rolleyes:
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්යයි
    පාරිශුද්ධයි සුරම්යයයයි
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්යයි
    පාරිශුද්ධයි සුරම්යයයයි

    රාත්‍රියේ පිපෙන්නම්.. තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම්.. සිහිනයක් වෙලා..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අද කොන්ඩේ කැපුවා:rolleyes::rolleyes:
    ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා:eek::eek:
    පට්ට සනීපයි :nerd::nerd:
    බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ:growl::growl:
    ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා :confused::confused:

    කොහ්මහරි අන්තිමට මසාජ් එක ඉවර වෙද්දී කොන්ඩෙන් බාගයක් උගේ අතේ:sorry::sorry:

    අවුලක් නැ කොණ්ඩය ගේ වගේ කොන්ඩේ තියෙන හින්ද හොදයි:):)
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රාත්‍රියේ පිපෙන්නම්.. තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම්.. සිහිනයක් වෙලා..

    එක්ස් ඒලියන් සිංදුව..
    ඒකෙ වචන ටික තේරෙන්නෙ නෑ බං මෙතන දාන්න..
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රාත්‍රියේ පිපෙන්නම්.. තරු ඇසක් වසා..
    තුරුලේ නිදන්නම්.. සිහිනයක් වෙලා..
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    එක්ස් ඒලියන් සිංදුව..
    ඒකෙ වචන ටික තේරෙන්නෙ නෑ බං මෙතන දාන්න..

    Ex-alien(song)

    (Uttering words)- “now am gonna sex it up guyz-kick otta my-BMW
    Werewolf-de EX-yeah”


    How I wonder when I see ur face with blue eyes they're shimmering-wow
    And I wanna be with u my baby u know what am saying –wow
    When I want u..i'll give hints by ma eyes
    And then I'll wait for u…come with zephyr with no shy
    (above part is repeated)

    All I want is u-never turn back-what am I todo-am gonna die now oh//
    Gonna die now oh//
    Go-go-gonna d-d-die now wo-o-o
    Wo-o-o///

    Hey-Ex-alien,where iz ma exaltation
    Why u make me exasperated
    And know u r exceptional

    Oh no no no no no

    Ex-alien , ur lips r shiny crimson
    Superstitious heart throb oh ready 4 heart breaking
    Ha-heart breaking///
    (Below is the rap)
    I know Haute cuisine baby
    Libidinous smile is amazy
    Shiny hair fluttering itz Crazy
    Alien don't u wanna kiss me?

    U- r like a prince from france
    Take me to boutique with ur super glance
    Reason I talked about de cooking in de france
    Is thinking u'd like it giving me a chance

    Transcendental lad from Mars or from where
    How I tried to catch de zenith getting u yeah
    No matter u can dress me anywhere
    Love's trapped in my heart how can I share?

    A hypersonic creature like u
    Knows more about human love it ooh
    U r supersonic super technology used
    To ur world our world really will loose

    (Spanish part)-Te queiro
    Ahora
    Te amo
    Elamor-elamor-elamor

    Where ur heart on ur sleeve
    Then tell me whats ur point of view
    You r notta be a guillotine even in few
    C'mon yeah –huw EX-Alien, Alien…AHA!