~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊට වඩා හොදයි කැඩුනු ටකරමක් බිම දිගේ ඇදන් එකේ සද්දේ අහන එක.මෙයා නැලවිලි ගී කියද්දි මට ඔලුවේ කැක්කුමත් හැදෙනවා:angry:

    රෝසි අක්කේ මෙන්නෝ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ගුඩ් මෝර්නින්ග් දරු පැටවුනේ,අද අලුත් අමුත්තන් කෝච්චියට ගොඩ වෙන්න පුලුවන්,එන අයගෙන් මතක ඇතුව සාමාජික ගාස්තු ගන්න,දේවාලේ ඉස්සරහ ලස්සනට සරසන්න ඔන:yes::D
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ඊට වඩා හොදයි කැඩුනු ටකරමක් බිම දිගේ ඇදන් එකේ සද්දේ අහන එක.මෙයා නැලවිලි ගී කියද්දි මට ඔලුවේ කැක්කුමත් හැදෙනවා:angry:
    :rofl::rofl::rofl::baffled::baffled::P:P:P
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඊට වඩා හොදයි කැඩුනු ටකරමක් බිම දිගේ ඇදන් එකේ සද්දේ අහන එක.මෙයා නැලවිලි ගී කියද්දි මට ඔලුවේ කැක්කුමත් හැදෙනවා:angry:
    modaya
    gemba
    katussa :angry: :angry::angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    කෝ මේ අශානයා!!

    මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?:baffled::baffled::baffled::baffled:

    මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ:baffled::baffled:,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි:lol::lol:
    pm ekkak dala balapan :rolleyes:
    :rolleyes::rolleyes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    ඔන්ලයින් හබියා,ඇරෝ වර්චුවල් කෙනෙක් රෝස් වර්චුවල් කෙනෙක්,ආදරෙත් වර්ටුවල් ඉතින් එක ඔන්ලයින් කසාදයක්:yes::yes:
    :baffled::baffled::baffled::baffled: