~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පොඩි උන්ද ඉන්නේ?
මම හිතුව ලොකු ඇති කියල
උබ එදා කිවුවේ දෙවෙනි ළමයටද කොහෙද කම්පැනි එකක් තියනව කියල

අවුරුදු 15යි ලොකු කොල්ලට..
12යි දෙවනියට..
දුවට 8යි..

දෙවනි පුතාට කම්පැනි එකක් තියෙනවා කියල නෙමේ යකෝ කිව්වේ මගේ කම්පැනි එක තියෙන්නේ දෙවනි පුතාගේ නමින්..
 
Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අවුරුදු 15යි ලොකු කොල්ලට..
    12යි දෙවනියට..
    දුවට 8යි..

    දෙවනි පුතාට කම්පැනි එකක් තියෙනවා කියල නෙමේ යකෝ කිව්වේ මගේ කම්පැනි එක තියෙන්නේ දෙවනි පුතාගේ නමින්..

    අහ ඒකද කිවුවේ.
    උබේ ගෙවල් කොහෙද කිවුවේ මිනුවන්ගොඩද?
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෝ මේ අශානයා!!

    මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?:baffled::baffled::baffled::baffled:

    මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ:baffled::baffled:,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි:lol::lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පොල්ගස්ඕවිට..

    එල එල
    දන්න අදුරන උන් මීටර් වෙන්නේ නෑ බන් ඒ පැත්තේ කවුරුත්

    කෝ මේ අශානයා!!

    මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?:baffled::baffled::baffled::baffled:

    මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ:baffled::baffled:,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි:lol::lol:

    :lol::lol::lol:
    තරිදුවගෙන් ඉල්ලල බලපං සමහරවිට දෙයි
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල එල

    :lol::lol::lol:
    තරිදුවගෙන් ඉල්ලල බලපං සමහරවිට දෙයි
    ඒ කෙල්ලගේ නම තරිදුව දන්නවද?:baffled::baffled::baffled:පි.ඇම් එකක් දාන්නද?:baffled::baffled:කෙල්ල බැදලද,වයස කියද එහෙමත් දන්නවද දන් නැ:shocked:
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    කෝ මේ අශානයා!!

    මේ අර එලකිරි.කොම් කියන කෙල්ලගේ වොයිස් කට් එක තරිදුවගෙන් ඉල්ල ගන්න බැරි වෙයිද?:baffled::baffled::baffled::baffled:

    මගේ රින්ගින් ටෝන් එකට දාගන්න බැලුවේ,හෙන අමාරුවෙන් එ කෙල්ල ඒක කියන්නේ:baffled::baffled:,ඉල ඇටත් එක්ක ඇදුනද මන්දා එක කියද්දි:lol::lol:
    lol, ko me rosa
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ කෙල්ලගේ නම තරිදුව දන්නවද?:baffled::baffled::baffled:පි.ඇම් එකක් දාන්නද?:baffled::baffled:කෙල්ල බැදලද,වයස කියද එහෙමත් දන්නවද දන් නැ:shocked:

    උබට කෙල්ලවද ඕන?
    නැත්තන් ඒ වොයිස් කට් එකද?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වොයිස් කට් එක හැමදාම රැට අහන්න ඔන:baffled::baffled:.කෙල්ල ලග තියාගෙන සින්දු අහන්න ඔන එයාගෙන්:baffled::baffled:

    ඒකට නම් ටිකක් අමාරුවෙයි වගේ :confused::confused:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපි හැමෝම එනවා මිනිහො.
    තමුසෙත් එනවා නෝනවත් එක්කන් මිනිහො

    නෝන මොන මගුලකටද මිනිහො මම එන්නං..
    භාරගත්තු බඩු සේරම ටිකත් දෙනවා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එලකිරියේ සංවරම පුද්ගලයාට හිමි සම්මානේ මට ලැබෙන්නේ මිනිහෝ..

    මේ ත්‍රෙඩ් එකේ ඉන්න අපේ යාලුවෙක්ට හොදම පැනියට හිමි සම්මානේ හම්බෙනව.:baffled::baffled::baffled:
    ඉතින් ඒක බලාගන්ඩ අපි ඔක්කොම එනව