~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,739
    21,031
    113
    adala nene
    eya sweet ayya kenek a hinda mata mukuth kiyanne nah
    chameleon-1.jpg

    :rolleyes::rolleyes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,870
    4,539
    113
    අද කොන්ඩේ කැපුවා:rolleyes::rolleyes:
    ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා:eek::eek:
    පට්ට සනීපයි :nerd::nerd:
    බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ:growl::growl:
    ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා :confused::confused:

    කොහ්මහරි අන්තිමට මසාජ් එක ඉවර වෙද්දී කොන්ඩෙන් බාගයක් උගේ අතේ:sorry::sorry:

    අවුලක් නැ කොණ්ඩය ගේ වගේ කොන්ඩේ තියෙන හින්ද හොදයි:):)

    උට කියලා බොඩි මසාජ් 1ක් කර ගන්න තිබ්බේ .උඹේ අංග උපාංග ඔක්කොම ගලවනවා ෂුවර්