තාම කන රිදෙනවා ඊයේ මන් නින්ද යනකන් කිව සින්දු වලට එකයිtakaram sadde kiuwwe![]()

nangita kiyala kiyaganna ehenam anith dawaseතාම කන රිදෙනවා ඊයේ මන් නින්ද යනකන් කිව සින්දු වලට එකයි![]()

නැ නැ අනේ අදත් කියන්න හොදදnangita kiyala kiyaganna ehenam anith dawase
gemba![]()



owa monada mn talk karana ekkena iye mata polgahak wage kiwwehaaa
hitha kadi bindiii giya



අශානයෝ අර කෙල්ල සොයා ඩිහන්,තරිදුවා අදුනනවා ඇතිනේ


mn me akila kawda kiyala hoyanawa iye idanඅශානයෝ අර කෙල්ල සොයා ඩිහන්,තරිදුවා අදුනනවා ඇතිනේ![]()


eya sweet ayya kenek a hinda mata mukuth kiyanne nah


අද කොන්ඩේ කැපුවා
ඌ කපල ඉවරවෙලා ඔලුවට එස්ලෝන් ගම් වගේ මොනවද දාලා මසාජ් කරන්න ගත්තා
පට්ට සනීපයි
බෙල්ලේ කෙල්වරෙඉන් අදිදී සුසුම්න්වම ගැලවිලා එන්න අදින්නේ
ඔලුව දෙපැත්තෙන් අල්ලලා උඩට උස්සනවා බෙල්ලත් උළුක්කු වුණා
කොහ්මහරි අන්තිමට මසාජ් එක ඉවර වෙද්දී කොන්ඩෙන් බාගයක් උගේ අතේ
අවුලක් නැ කොණ්ඩය ගේ වගේ කොන්ඩේ තියෙන හින්ද හොදයි![]()
nangita kiyala kiyaganna ehenam anith dawase
gemba![]()

owa monada mn talk karana ekkena iye mata polgahak wage kiwwe
![]()





උට කියලා බොඩි මසාජ් 1ක් කර ගන්න තිබ්බේ .උඹේ අංග උපාංග ඔක්කොම ගලවනවා ෂුවර්



