~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    hondin innawa
    kohomada oyata?

    හොඳින් ඉන්නවා වැරද්දක් නැහැ මම කියන්නමයි හිටියේ ඔයා අර ඇරෝ කාරයාගෙන් පරෙස්සම් වෙන්න :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොඳින් ඉන්නවා වැරද්දක් නැහැ මම කියන්නමයි හිටියේ ඔයා අර ඇරෝ කාරයාගෙන් පරෙස්සම් වෙන්න :yes:
    කොට පුතේ ඔනද තියන කොට කැල්ලක් ඊතලයක ඇමිනිලා තියනවා බලන්න:angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝචිචය දුර ගිහින් වගේ. දුවල දුවල නගින්න වෙයි :rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    එහෙම වෙන් නැ බෝලේ මගේ :baffled::baffled:,මන් යන්වා පැටවුනේ,සයෝ නැන්දිව හොදට පිලිගන්න:D

    හරි හරි ඒවා අපි බලා ගන්නම්,
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,869
    4,537
    113
    මුන ඇස් තව එකි මෙකි නොකි ඔක්කොම මන් බැලුවා,උබ බලන්න ඔන නැ වෙන කෙනෙක් හොයා ගන්:baffled:

    එහෙනම් මොනවා කරන්නද මයුරි ගැන වත් බලමු .කෝ ඉතින් එයත් නැහැනේ